වැරදිලා BOC එකට ආව 114,000 ගැන

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,907
    2,937
    113
    ටික දවසක් බලපං
    උන්ම call එකක් දීල confirm කරගෙන උබෙන් revert කරගනීවි
    නැත්නම් ඉන්දරේ වගේ අහිංසක මිනිහෙක්ගේ සල්ලි කැරි කමට වියදම් කරලා
    ලබන ආත්මෙදී කුණු වෙච්චර වට්ටක්කා කකා keells එකට රී රී ඉන්න පුළුවන්
    අම්මෝ ඒක
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.

    සල්ලි ටික වියදම් කරල නිකන් හිටපන්. මටත් 73000 ගාණක් අ‍ාවා දවසක්. උන්ට ඕන නම් revert කරගනින් කියල සති දෙකක් විතර බලන් හිටියා. උන් ගත්තෙත් නෑ මම අ‍ැහුවෙත් නෑ. දැන් මාස 6 කට වැඩියි, තාම එහෙම අරන් නෑ. එ‍් සල්ලිත් මම එක එක එ‍්වට වියදම් කරා. 😁

    ලංකාවෙ බැංකුවකින් රවුම් ගාණක් දාල නෙවෙයි නම්, වෙන රටක ඉඳල currency convert වෙලා අ‍ාවා නම් එහෙම revert කරන එක‍ත් ලේසි නෑ මම හිතන්නෙ. ගොඩක් උන් පාඩුව දරාගෙන අමතක කරල දානවා වෙන්ඩ ඕන.

    matath december wala BOC ekata 30k watila thibba, apahu gatteth na mokuth uneth na 😂

    ඔක්කොම උන්ට නිකන් සල්ලි ඇවිල්ල . අපිට තම කීයක් වත් එන්නේ නැත්තේ . තියන ඒවත් කපාගන්නවා . :cautious:
    1749034880752.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    bank ekata inform karala thiyanna ombe sallie newe kiyala email ekakin. Boc ekaken gathath ekai nethath ekai, only infrom karala thiyanna, in case oka fradulant transaction ekak unoth. nethoam umbata nikkan parippuwak set wenna puluwan
    mehema karapan.. maget ohoma wela mama bank ekata kiwama un eka reverse kala.. unge quarantine account ekakata daganna ati mata hitenne.. money exchange ekakin watila tibune salli..
     
    • Like
    Reactions: lasankandy

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    ane bambu gahapan ban
    waradila bari nan oni magulak
    dan eka ube
    ubata oni widihata pavichi karapan
     
    • Like
    Reactions: lasankandy

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
     
    • Like
    Reactions: lasankandy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    ටික දවසක් බලපං
    උන්ම call එකක් දීල confirm කරගෙන උබෙන් revert කරගනීවි
    නැත්නම් ඉන්දරේ වගේ අහිංසක මිනිහෙක්ගේ සල්ලි කැරි කමට වියදම් කරලා
    ලබන ආත්මෙදී කුණු වෙච්චර වට්ටක්කා කකා keells එකට රී රී ඉන්න පුළුවන්

    අහිංසක මිනිහෙක් නම් උ‍න් කතා කරල සල්ලි ඉල්ල ගන්ඩ එපැයි. එ‍ක්කො මොනවත් නැතිව කපා ගන්ඩ ඕන. දෙකම නොකර මගෙ account එකට දාල ඔහේ තියපු එකේ මම වැඩක් ගත්තම මොකෝ. උන්ට එපා නිසානෙ නොගෙන ඉන්නෙ. 🤣
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    BOC eke system awul

    mage malli kenekuta online app eke wena kenekge acct ekak link wela thibuna
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    All electronic transfers are traceable. Just leave it in your account.
    ඔව් බැංකු වල උන් ලේසියට කියන්න හදා ගත්ත පට්ට පල් බොරුවක් trace කරන්න බැරි කතාව .

    වැඩිය ඕන නැහැ කොහෙහරි දැක්ක ලංකාවේ private බැංකු account එකක otp රටවට්ටල සල්ලි අරන් ,
    බැංකුවේ පොන්නයෝ කියල අපිට හොයන්න බැහැ JustPay කියල එකක් හරහලු වෙලා තියෙන්නේ .

    JustPay කියන්නේ ලංකාවේ LankaPay is the national payment network of Sri Lanka එකේ service එකක් .

    තත්පර ගානෙන් trascation එක trace කරන්න පුළුවන්

    ඒ උනාට අදාල බැංකුවේ උන් කියල තියෙන්නේ (JustPay කියල ) service එකක් හරහලු වෙලා තියෙන්නේ අපිට හොයන්න බැහැ කතාවක් ලේසියට .

    scam කරන උන්ට ලංකාවේ ආයතන support නිසා ඔහොම වෙන්නේ ,

    පිට රට බැංකු වලිනුත් ඕක කරනවා

    @lasankandy
    අනිවා ලිකිතව කියල තියන්න බැංකුවට , ඔය සල්ලි තමන්ගේ නොවන බව , කිව්වා එකට proof එකක් තියා ගන්න , email එකකුත් යවන්න බැංකුවට ,
    case එකක් අවොත් පැමිණිලි කරපු බවට සාක්ෂි තියා ගන්න

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    @lasankandy
    අනිවා ලිකිතව කියල තියන්න බැංකුවට , ඔය සල්ලි තමන්ගේ නොවන බව , කිව්වා එකට proof එකක් තියා ගන්න , email එකකුත් යවන්න බැංකුවට ,
    case එකක් අවොත් පැමිණිලි කරපු බවට සාක්ෂි තියා ගන්න
    👆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hadissi wela danna epa... bank eken ubata katha karai revert karaganna... ethakota deepan :yes: scam karana ewun inne dan eka eka jathiye...
    උදේ කෝල් කරලා කිව්වා බන්. හවස් වෙනකම් මොකක්වත් එහෙම කම්ප්ලෙන් එකක් ආවෙත් නෑ කිව්වා ඉතිං
    matath december wala BOC ekata 30k watila thibba, apahu gatteth na mokuth uneth na 😂
    මේක වෙන බැංකුවක් හරහා ආව එකක් ලු නේ බන්
    ටික දවසක් බලපං
    උන්ම call එකක් දීල confirm කරගෙන උබෙන් revert කරගනීවි
    නැත්නම් ඉන්දරේ වගේ අහිංසක මිනිහෙක්ගේ සල්ලි කැරි කමට වියදම් කරලා
    ලබන ආත්මෙදී කුණු වෙච්චර වට්ටක්කා කකා keells එකට රී රී ඉන්න පුළුවන්
    😂 නෑ බන්. බැලන්ස් එක ඉතුරු කරලා තියෙන්නෙ.
    bank ekata inform karala thiyanna ombe sallie newe kiyala email ekakin. Boc ekaken gathath ekai nethath ekai, only infrom karala thiyanna, in case oka fradulant transaction ekak unoth. nethoam umbata nikkan parippuwak set wenna puluwan
    අනේ මංදා බන්. මම කෝල් කරලා කිව්වා.
    All electronic transfers are traceable. Just leave it in your account.
    ඔව් බන් එහෙම්ම තියෙනවා
    ඔක්කොම උන්ට නිකන් සල්ලි ඇවිල්ල . අපිට තම කීයක් වත් එන්නේ නැත්තේ . තියන ඒවත් කපාගන්නවා . :cautious:
    View attachment 251757
    😂
    mehema karapan.. maget ohoma wela mama bank ekata kiwama un eka reverse kala.. unge quarantine account ekakata daganna ati mata hitenne.. money exchange ekakin watila tibune salli..
    රට ඉදන් ආව එකක් වගේ බන්. රවුම් ගානකුත් නෙවේ
    mata transfer karapan, charity vdyata
    😂
    ane bambu gahapan ban
    waradila bari nan oni magulak
    dan eka ube
    ubata oni widihata pavichi karapan
    වෙන එකෙක්ගේ නම් complain කරලා ගනී නේ බන්
    Aka thama math baluwe.matah jeewitheta ahema awith nane.
    😂
    අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
    👍
    මට විතරද එහෙම සල්ලි වැටිලා නැත්තෙ.
    මට නම් කීප සැරයක් ආවා බන්
    අහිංසක මිනිහෙක් නම් උ‍න් කතා කරල සල්ලි ඉල්ල ගන්ඩ එපැයි. එ‍ක්කො මොනවත් නැතිව කපා ගන්ඩ ඕන. දෙකම නොකර මගෙ account එකට දාල ඔහේ තියපු එකේ මම වැඩක් ගත්තම මොකෝ. උන්ට එපා නිසානෙ නොගෙන ඉන්නෙ. 🤣
    😂
    අනුන්ගේ ඒවා ගන්න එපා බන් . ඔන්න ඔහේ තියෙන්න ඇරපන් :yes:
    👍 ඔව් බන්.. ගත්තේ නෑ
    BOC eke system awul

    mage malli kenekuta online app eke wena kenekge acct ekak link wela thibuna
    😳 අනේ මංදා බන්. එහෙම case තියෙනවා නේ
    Hetama boc account 1 k open karanna ona balanna
    😂
    ඔව් බැංකු වල උන් ලේසියට කියන්න හදා ගත්ත පට්ට පල් බොරුවක් trace කරන්න බැරි කතාව .

    වැඩිය ඕන නැහැ කොහෙහරි දැක්ක ලංකාවේ private බැංකු account එකක otp රටවට්ටල සල්ලි අරන් ,
    බැංකුවේ පොන්නයෝ කියල අපිට හොයන්න බැහැ JustPay කියල එකක් හරහලු වෙලා තියෙන්නේ .

    JustPay කියන්නේ ලංකාවේ LankaPay is the national payment network of Sri Lanka එකේ service එකක් .

    තත්පර ගානෙන් trascation එක trace කරන්න පුළුවන්

    ඒ උනාට අදාල බැංකුවේ උන් කියල තියෙන්නේ (JustPay කියල ) service එකක් හරහලු වෙලා තියෙන්නේ අපිට හොයන්න බැහැ කතාවක් ලේසියට .

    scam කරන උන්ට ලංකාවේ ආයතන support නිසා ඔහොම වෙන්නේ ,

    පිට රට බැංකු වලිනුත් ඕක කරනවා

    @lasankandy
    අනිවා ලිකිතව කියල තියන්න බැංකුවට , ඔය සල්ලි තමන්ගේ නොවන බව , කිව්වා එකට proof එකක් තියා ගන්න , email එකකුත් යවන්න බැංකුවට ,
    case එකක් අවොත් පැමිණිලි කරපු බවට සාක්ෂි තියා ගන්න

    හෙට Bank එකට ගිහින් inform කරන්න ඉන්නෙ බන්
    ah mage salli machan. waradila watune. ewapan :P
    😅
    😂
    අඩෝ මම ගෙදරට දාපු සල්ලි... උබටද ආවේ?
    😂
     
    • Love
    Reactions: Nidarshana_k

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පිටරට රස්සාවක් කරන්න ගිය දුප්පත් මනුස්සයෙක්ගෙ සල්ලි වෙන්නත් පුලුවන්. උන් හරියට අකුරු ඉලක්කම් දන්නෙත් නැති හින්දා අංක වැරදියට දැම්මා වෙන්නත් පුලුවන්. සමහර විට වැඩ කරලා හම්බ වුණ පළවෙනි පඩිය වෙන්නත් පුලුවන්.
    දැන් ගෙදර මිනිස්සුන්ට කතා කර කර සල්ලි ආවද අහනවා ඇති සැරෙන් සැරේට. ගෙදර මිනිස්සුත් බැංකු පොත් අරන් එහෙ මෙහෙ දුවනවා ඇති.
    දැන්ම account එක close කරන්නැතුව ටිකක් බලපන්.