වැරදිලා pizza එකක් order උනා dominos එකෙන් ගන්න යන්න විදියක් නෑ. මොකද කරන්නේ..?
Pick up order එකක්.
අවුලක් වෙයි ද?
Payment කරේ නෑ
Pick up order එකක්.
අවුලක් වෙයි ද?
Payment කරේ නෑ
නෑ. Payment කරේ නෑ.Ape gedarata ewapan, payments eka karalanam tyenne![]()

නැත්නම් අවුලක් වෙයි ද?hotline call karala kiyapan ikmanata
කෝල් කරලා කිව්වෙ නැත්තන් ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ. හැබැයි කෝල් කරලා ඒක ගැන Hotline එකට කියලා ඒ order එක නතර කරාම හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. ලංකාවට හොඳ මනුස්සයින් අඩුවේගෙන යන්නේ. ඒ ගැන හිතලා සමහරට විට ඔබට සතුටු වෙන්න පුලුවන්.වැරදිලා pizza එකක් order උනා dominos එකෙන් ගන්න යන්න විදියක් නෑ. මොකද කරන්නේ..?
Pick up order එකක්.
අවුලක් වෙයි ද?
Payment කරේ නෑ
ඉතිං බං ඔය පීස හට්, ඩොමිනෝස්, KFC, Mac Donolds ඇතුලු ගෙවල්වලට ඩිලිවර් කරන හැම කඩයක්ම වගේ කෝල් කරලා ඩිලිවර් කරගන්න පුලුවන් සල්ලි ගෙවන්නෙ නැතුවසල්ලි ගෙවන්නෙ නැතුව ඕඩර් දාන්න පුලුවන් කියන්නෙ හෙන අවදානං වැඩක්නෙ බිස්නස් එකකට![]()
meka pickup order ekaklu. pickup order walata upfront pay karanna one neda?ඉතිං බං ඔය පීස හට්, ඩොමිනෝස්, KFC, Mac Donolds ඇතුලු ගෙවල්වලට ඩිලිවර් කරන හැම කඩයක්ම වගේ කෝල් කරලා ඩිලිවර් කරගන්න පුලුවන් සල්ලි ගෙවන්නෙ නැතුව
එකෙක් දෙන්නෙක් අතින් ඔය වගේ වැඩ උනාට බහුතරය හරියට ඩිලිවරි එක ආවම සල්ලි ගෙවන නිසා උන්ට ඒක ලේසියි
meka pickup order ekaklu. pickup order walata upfront pay karanna one neda?