වැරදිලා pizza එකක් order උනා....

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    වැරදිලා pizza එකක් order උනා dominos එකෙන් ගන්න යන්න විදියක් නෑ. මොකද කරන්නේ..?
    Pick up order එකක්.

    අවුලක් වෙයි ද?
    Payment කරේ නෑ
    කෝල් කරලා කිව්වෙ නැත්තන් ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ. හැබැයි කෝල් කරලා ඒක ගැන Hotline එකට කියලා ඒ order එක නතර කරාම හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. ලංකාවට හොඳ මනුස්සයින් අඩුවේගෙන යන්නේ. ඒ ගැන හිතලා සමහරට විට ඔබට සතු‍ටු වෙන්න පුලුවන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සල්ලි ගෙවන්නෙ නැතුව ඕඩර් දාන්න පුලුවන් කියන්නෙ හෙන අවදානං වැඩක්නෙ බිස්නස් එකකට :baffled:
    ඉතිං බං ඔය පීස හට්, ඩොමිනෝස්, KFC, Mac Donolds ඇතුලු ගෙවල්වලට ඩිලිවර් කරන හැම කඩයක්ම වගේ කෝල් කරලා ඩිලිවර් කරගන්න පුලුවන් සල්ලි ගෙවන්නෙ නැතුව
    එකෙක් දෙන්නෙක් අතින් ඔය වගේ වැඩ උනාට බහුතරය හරියට ඩිලිවරි එක ආවම සල්ලි ගෙවන නිසා උන්ට ඒක ලේසියි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉතිං බං ඔය පීස හට්, ඩොමිනෝස්, KFC, Mac Donolds ඇතුලු ගෙවල්වලට ඩිලිවර් කරන හැම කඩයක්ම වගේ කෝල් කරලා ඩිලිවර් කරගන්න පුලුවන් සල්ලි ගෙවන්නෙ නැතුව
    එකෙක් දෙන්නෙක් අතින් ඔය වගේ වැඩ උනාට බහුතරය හරියට ඩිලිවරි එක ආවම සල්ලි ගෙවන නිසා උන්ට ඒක ලේසියි
    meka pickup order ekaklu. pickup order walata upfront pay karanna one neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    meka pickup order ekaklu. pickup order walata upfront pay karanna one neda?

    මම pickup ඔර්ඩර් දාල තියෙන්නෙ පීස හට් එකට විතරයි උන්ට සල්ලි ගෙවන්න ඕන නැහැ, ඕඩර් නම්බරේ කියනවා ගිහින් ගන්න කියලා, ගනිද්දි සල්ලි දීල ගන්න ඕන
    අනෙක් ඒවයෙ කොහොමද දන්නෑ, කොහොමත් ඕඩර් එක ගන්න යන්න එපැයි එතකොට සල්ලි දෙන එක නේ
    කවුරුවත් ඔහොම ආතල් එකට කතා කරලා ඕඩර් දාන්නෙ නැහැනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,900
    1
    60,857
    113
    Mother Earth
    දැන් ඉතින් මේක සිලෙක්ට් කරල බිල ගෙවපන්.

    ATQ8BcZ.jpg

    • Haha
    Reactions: lgayyamp