වැරදි පැත්ත

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උස්සපු එකක් හොඳේ...
    https://www.facebook.com/4739662127...3966212758141/503159256505503/?type=1&theater
    10421203_503159256505503_7225541676232039219_n.jpg

    උඹල ඔක්කොම
    තුවක්කු හැරෙව්වෙ
    වැරදි පැත්තට

    (රිවිහාර පින්නදුව)

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක ඇත්ත බන්. තුවක්කුව පත්තු වෙච්ච හැම තැනම ලේ විසිරුනේ පීඩිත පංතියේ මිනිහගෙ. ලංකාවෙන්ම උදාහරණ ගන්න පුලුවන්. 71/89 කාලෙ ජේවීපී හෝ ආරක්ශක අංශ දෙකේම මැරුනෙ මේ රටේ දුප්පත් කොල්ලො කෙල්ලො. LTTE කේස් එක උනත් එහෙමයි දෙපැත්තෙම මැරුනෙ දුප්පත් පීඩිත පංතියේ එවුන්. ලොකු ලොක්කො හැමදා සැපෙන්. :sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේක ඇත්ත බන්. තුවක්කුව පත්තු වෙච්ච හැම තැනම ලේ විසිරුනේ පීඩිත පංතියේ මිනිහගෙ. ලංකාවෙන්ම උදාහරණ ගන්න පුලුවන්. 71/89 කාලෙ ජේවීපී හෝ ආරක්ශක අංශ දෙකේම මැරුනෙ මේ රටේ දුප්පත් කොල්ලො කෙල්ලො. LTTE කේස් එක උනත් එහෙමයි දෙපැත්තෙම මැරුනෙ දුප්පත් පීඩිත පංතියේ එවුන්. ලොකු ලොක්කො හැමදා සැපෙන්. :sorry::sorry:

    සිරාම කතාව බන්.. හැමදාම ලොක්ක සැපෙන් පොඩ්ඩෝ දුකෙන්