වැරදි පුරුද්දක් හදා ගන්න උපදෙසක්

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ohoma ewata ban kochchara video baluwath hariyan na...oka aye aye mathu wenawa...kaatahari kiyapan nithara dewele ubata wada kal daanawa wage dakkama ubata hodawain kanata dekak gahala wade karawanda kiyala..tika kaalayak ehema yanakota hariyai..
    ohoma video balala oya lede saneepa kara gaththu ekek innawanam kiyapanko balanda
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ලගදිම ලොකු මිනිහෙක් වෙලා උබට ගොඩක් ඉහලින් ඉන්න ඔෆිස් එකේ ඉන්න කෑල්ලක් රූම් අදිනවා කියලා හිතාගනිං
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    තියෙන dopamine ටික යූ ටියුබ් වලටයි, අතේ ගහලයි ඉවර උනාම වැඩක් කරන්න කම්මැලි තමා
     
    • Like
    Reactions: hodakolla