වැරදි සොයන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    Cat in a cage of bird
    Power supply to a candle
    Tea pouring to the table
    One girl using a knife to mix the tea
    Tea pot doesn't have a handle
    Wall photo is upside down
    News paper is upside down
    Slice of bread on the table without a plate
     
    Last edited:

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    පූසා කුරුළු කූඩුවේ..
    පත්තරේ උඩ පහල මාරු කරලා බලන්නේ
    තේ පෝච්චියෙන් තේ වත්කරන්නේ අහකට
    තේ එක කවලම් කරන්නේ පිහියෙන්
    තේ පෝච්චිය අල්ලන්න අඩුවක් නෑ
    ඉටි පන්දම කරන්ට් එකට ගහලා තියෙන්නේ.
    බිත්තියේ පින්තුරේ උඩ පහල මාරු කරලා එල්ලලා තියෙන්නේ
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    දුම් කවුළුව ඇතුලේ අවන් එක තියලා තියෙන්නේ
    තව ඒක ඇතුලෙම ප්ලග් පොයින්ට් එකක් තියේ..
    කේක් එක බේක් වෙන්නේ අවන් එකෙන් එළියේ.


    අම්මෝ :baffled: තව වැරදි තියෙනවා. ඒවා කියන්න තේරෙන්නෙත් නෑ.. :no:
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    දුම් කවුළුව ඇතුලේ අවන් එක තියලා තියෙන්නේ
    තව ඒක ඇතුලෙම ප්ලග් පොයින්ට් එකක් තියේ..
    කේක් එක බේක් වෙන්නේ අවන් එකෙන් එළියේ.
    patta bn :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.අර ගෑනු කෙනා තේ පෝච්චියෙන් තේ දාන්නේ මේසෙට
    2.තේ පෝච්චියට හැඩ්ල් එකක් නෑ.
    3.මේසේ උඩ පිඟානේ තියෙන පාන් වල හැඩයයි,ළමයා ගන්න පාන් පෙත්තේ හැඩයයි වෙනස්
    4.ගෑනු ළමයා තේ දියකරන්නේ බටර් නයිෆ් එකෙන්
    5.පූසා ඉන්නේ කුරුළු කූඩුවේ
    6.පිරිමි කෙනා පත්තරේ බලන්නේ උඩ යට මාරු කරන්
    7.පූසට දකුණු පැත්තේ පින්තූරේ උඩයට මාරුවෙලා
    8.හීටරෙන් ගිණිදැල් නගිනවා
    9.වම් පැත්තේ මේසේ උඩ තියෙන ඉටි පන්දම කරන්ට් එකට ප්ලග් කරලා තියෙන්නේ
    10.ගිණි උඳුන උඩ එල්ලලා තියෙන කණ්නාඩිය එල්ලලා තියෙන නූලේ එක පැත්තයි පේන්න තියෙන්නේ
    11.තේ මේසේ එක පුටුවක් අඩුයි.