වැරදීම හොයන උන්ට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    දිනක් තුල ලොව වාර්ථා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ වාර්ථා වී ඇත.. එම සංඛ්‍යාව 181,005කි.. එය මීට පෙර පැවති දිනක උපරිම ආසාධිත වාර්ථාවට වඩා 35,000+ පමණ වැඩි වීමකි..ඊයේ දිනයේ පමණක් බ්‍රසීලයෙන් කොවිඩ් රෝගීන් 55,209ක්ද ඇමරිකාවෙන් 33,539ක්ද ඉන්දියාවෙන් 14,721ක්ද වාර්ථා වී තිබේ..මේ වන විට දකුණු ආසියාවේ පමණක් 18,500+ ප්‍රමාණයකට කොවිඩ් නිසා දිවි අහිමි වී ඇත.. සංඛ්‍යාලේඛණ අනුව එසේ වුවද සත්‍ය හානිය මීට වඩා නිසැකවම වැඩිය..

    ලංකාවේ බොහෝ දෙනාට මේ තත්වය නොදැනෙන්නේ රට ආරක්ෂා කර ගැනීමට වගකිව යුත්තෝ මේ දක්වා සමත් වී ඇති නිසා මිස, ලෝකයට වෛරසය කරන හානිය පහළ ගොස් ඇති නිසා නොවේ..

    wishwa chinthana

    104765294_3155118671248340_8922917995075216437_n.jpg
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ow bn dan ape ayata ohoma ekak thiwnada kiyalawath mataka naa. math venada hamadama ude nagittama oya page eka reload krla blana eka thmi kre. dan nan balennama naa.
    respect to all relevant authorities :love:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් තියෙන විදිහට අපේ එවුන් කොරොනා ගණන් ගන්නේ නෑ. උන්ට තේරෙන්නේ නෑ රජය සහ වගකිවයුතු නිලධාරීන්, පොලිසිය ත්‍රීවිධ හමුදාව ගහපු ගේම. ලන්කාව කලේ තමන්ටම ආවේනික ක්‍රමයක්, එහෙම නෑත්නම් තමන්ගේ දක්ශ ශක්තිමත්ම විශ්වාසවන්තම පිරිස, එහෙමත් නෑත්නම් හමුදාව පොලිසිය සහ බුද්ධි අන්ශ මේක පාලනයට යෙදවීම. සිදු වෙච්ච එකම වෑරෑද්ද නාවික හමුදාවට බෝ වෙච්ච එක. ඒකත් පාලනය කලා. එයාලට බෝ වුනේ කොහොමද කියලා අනුමානයක් තියෙනවා නමුත් රජයක් විදිහට කිසිම අවස්ථාවක ඔවුන්ව හෑල්ලුවට ලක් නොකර නිසි ලෙස ඔවුන්වත් බලා ගත්තා. හමුදාපති තුමා කිසිම අවස්තාවක නාවික හමුදාව හෑල්ලු කලේ නෑ. හෑම තිස්සෙම ඔවුන්ට ගවුරය දෙමින් කතා කලා ඔවුන්ව අගය කලා. යුධ ජයග්‍රහනයෙන් පස්සේ හමුදාව කල විශාලම සහ විශිෂ්ඨම සේවය මේක.
    ඒ වගේම රෝහල් කාර්‍යමණ්ඩල සුපිරි කෑප කිරීමක් කලා. විවිධ පාර්ශව වල ගෑටුම් ඈති කිරීමේ උත්සහා අතරම ඒ කිසිවක් නොසලකා අඩු පහසුකම් යටතේ සේවය කලා.

    නාවික බුද්ධි අන්ශය ජා ඈල කුඩ්ඩෝ නොඈල්ලුවා නම් අද අපිට කියන්න වෙන කතාව බොහොම වෙනස්. අල්ලන්න ගිය එවුන්ට නම් කොරොනා හෑදුනේ නෑ, උන් නිරෝධායනේ හිටියා. හෑදුනේ වෙන සෙට් එකකට

    රටේ ජනතාව දෑන් හෑසිරෙන්නේ කොරොනා ඉවරයි කියලා හිතාගෙන. ඉවර නෑ. දෑන් තමා ඊලග රවුම එන්නේ. ඒ හින්දා පරිස්සම් වෙන එක අපේ වගකීම. ආණ්ඩුවත් දෑන් චන්ද සීන් එකේ ඉන්නේ. ඈනෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා තමන්ගේ රෑකවරණය සලස ගන්න එක තම වගකීමක් වගේම යුතුකමක්
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    Gota Central Bank ekata kiyannet aluth widihata ape strategy ekata economy goda danna help karanna kiyala. mun athal eke laksha ganaka salary aragana meka ape prashnayak newei wage innawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    Gota Central Bank ekata kiyannet aluth widihata ape strategy ekata economy goda danna help karanna kiyala. mun athal eke laksha ganaka salary aragana meka ape prashnayak newei wage innawa.
    උන්ට ඕනේ පඩිය විතරයි . පඩිය අරගෙන ගෙදර යනවා . ☹️☹️
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උන්ට ඕනේ පඩිය විතරයි . පඩිය අරගෙන ගෙදර යනවා . ☹☹

    මේ රටේ බහුතරයක් එහෙමයි. අනුන්ට බණ කියන ගමන් අල්ලපු ගෙදර කණවෑන්දුම් ගෑණීට ගහන්න ට්‍රයි කරනවා. අනිත් එවුන්ගෙන් වෙන වෑරදි හොයනවා මිසක් තමන්ට අදාල දේ හරියට කරන්නේ නෑ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ko ara anka jeppai, identity ponziyai, amuthuma jathiye nikdw karayai? Unta dan gu yanawa athi lankawa goda yanakota
    Singapore walai Lankawei comparison eka dan kohomada @nikdw ponz?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    Well done Sri Lanka

    අනුන්ගේ වැරදි හොයන කයිවාරු කාරයෝ නෙවි, වැඩක් කරන එවුන් පත් කරන එකේ ප්‍රතිපල.
     
    • Like
    Reactions: Bitter Truth

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    දෑන් තියෙන විදිහට අපේ එවුන් කොරොනා ගණන් ගන්නේ නෑ. උන්ට තේරෙන්නේ නෑ රජය සහ වගකිවයුතු නිලධාරීන්, පොලිසිය ත්‍රීවිධ හමුදාව ගහපු ගේම. ලන්කාව කලේ තමන්ටම ආවේනික ක්‍රමයක්, එහෙම නෑත්නම් තමන්ගේ දක්ශ ශක්තිමත්ම විශ්වාසවන්තම පිරිස, එහෙමත් නෑත්නම් හමුදාව පොලිසිය සහ බුද්ධි අන්ශ මේක පාලනයට යෙදවීම. සිදු වෙච්ච එකම වෑරෑද්ද නාවික හමුදාවට බෝ වෙච්ච එක. ඒකත් පාලනය කලා. එයාලට බෝ වුනේ කොහොමද කියලා අනුමානයක් තියෙනවා නමුත් රජයක් විදිහට කිසිම අවස්ථාවක ඔවුන්ව හෑල්ලුවට ලක් නොකර නිසි ලෙස ඔවුන්වත් බලා ගත්තා. හමුදාපති තුමා කිසිම අවස්තාවක නාවික හමුදාව හෑල්ලු කලේ නෑ. හෑම තිස්සෙම ඔවුන්ට ගවුරය දෙමින් කතා කලා ඔවුන්ව අගය කලා. යුධ ජයග්‍රහනයෙන් පස්සේ හමුදාව කල විශාලම සහ විශිෂ්ඨම සේවය මේක.
    ඒ වගේම රෝහල් කාර්‍යමණ්ඩල සුපිරි කෑප කිරීමක් කලා. විවිධ පාර්ශව වල ගෑටුම් ඈති කිරීමේ උත්සහා අතරම ඒ කිසිවක් නොසලකා අඩු පහසුකම් යටතේ සේවය කලා.

    නාවික බුද්ධි අන්ශය ජා ඈල කුඩ්ඩෝ නොඈල්ලුවා නම් අද අපිට කියන්න වෙන කතාව බොහොම වෙනස්. අල්ලන්න ගිය එවුන්ට නම් කොරොනා හෑදුනේ නෑ, උන් නිරෝධායනේ හිටියා. හෑදුනේ වෙන සෙට් එකකට

    රටේ ජනතාව දෑන් හෑසිරෙන්නේ කොරොනා ඉවරයි කියලා හිතාගෙන. ඉවර නෑ. දෑන් තමා ඊලග රවුම එන්නේ. ඒ හින්දා පරිස්සම් වෙන එක අපේ වගකීම. ආණ්ඩුවත් දෑන් චන්ද සීන් එකේ ඉන්නේ. ඈනෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා තමන්ගේ රෑකවරණය සලස ගන්න එක තම වගකීමක් වගේම යුතුකමක්
    :yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හුගක් අය බලාගෙන හිටියේ වැඩිපුර මැරෙනකන්,වැඩේ ගොඩ ගියාම army 1යි සෞක්‍ය අන්ස්යිලු වැඩේ ගොඩ දැම්මේ.
    navy එකට හැදුනම ගෝට රට විනාස කලා මූසලය කියල බනිනවා.හැමෝම තේරුම් ගන්න ඕන..ඔතන ඉස්සරහින්
    ගෝට හිටියේ නැත්නම් කවදාවත් ඔය වැඩේ හරියට කරන්න වෙන්නේ නැහැ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,624
    113
    Well done Sri Lanka

    අනුන්ගේ වැරදි හොයන කයිවාරු කාරයෝ නෙවි, වැඩක් කරන එවුන් පත් කරන එකේ ප්‍රතිපල.

    අරහෙ බලන්න මෙහෙ බලන්න කියපු ජෙප්පො ගූ වෙලාම ගියා..😆😆😆දැන් ඒ පාර කරුණෙක් අල්ලගෙන රණ විරුවො මතක් වෙලා..මහ පල් මෝඩයො ටිකක්.ජන්ද පෙරේතකම තමා..😆😆