දිනක් තුල ලොව වාර්ථා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ වාර්ථා වී ඇත.. එම සංඛ්‍යාව 181,005කි.. එය මීට පෙර පැවති දිනක උපරිම ආසාධිත වාර්ථාවට වඩා 35,000+ පමණ වැඩි වීමකි..ඊයේ දිනයේ පමණක් බ්‍රසීලයෙන් කොවිඩ් රෝගීන් 55,209ක්ද ඇමරිකාවෙන් 33,539ක්ද ඉන්දියාවෙන් 14,721ක්ද වාර්ථා වී තිබේ..මේ වන විට දකුණු ආසියාවේ පමණක් 18,500+ ප්‍රමාණයකට කොවිඩ් නිසා දිවි අහිමි වී ඇත.. සංඛ්‍යාලේඛණ අනුව එසේ වුවද සත්‍ය හානිය මීට වඩා නිසැකවම වැඩිය..
ලංකාවේ බොහෝ දෙනාට මේ තත්වය නොදැනෙන්නේ රට ආරක්ෂා කර ගැනීමට වගකිව යුත්තෝ මේ දක්වා සමත් වී ඇති නිසා මිස, ලෝකයට වෛරසය කරන හානිය පහළ ගොස් ඇති නිසා නොවේ..
wishwa chinthana
ලංකාවේ බොහෝ දෙනාට මේ තත්වය නොදැනෙන්නේ රට ආරක්ෂා කර ගැනීමට වගකිව යුත්තෝ මේ දක්වා සමත් වී ඇති නිසා මිස, ලෝකයට වෛරසය කරන හානිය පහළ ගොස් ඇති නිසා නොවේ..
wishwa chinthana