වැරදීලා මනුශ්‍යත්වය ලබපු උන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම නම් හිතන්නෙ නෑ ..ලන්කාවෙ තද නිති නෑ හප්පපු ඒවට. හැබයි මු කලින් අහුවෙලා දඩ ගහල හින්දත් මිනි 4ක් මැරුන හින්දත් ලොයර්ස් ල හරියට නඩුව කතා කරල මූව ඇතුලට දාන්න ඕනෙ අවුරුදු 10ක් වත් අඩුම.

    අනිවා. ඔය සින් එක පිළියන්දල බයිපාස් පාරෙත් තියෙනවා. දැනටම රේස් පැදපු උන් කියක් මැරුණද ? මුන් හැදෙන්නේ නැ. හරි නීතියක් නැති උනොත්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    iu
     
    • Like
    Reactions: vito

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ කිරියෙ ඉන්නෙත් පොන්නයො බන්. උන්ට පේන්නෙ ඒව විතරයි. කුසල් මෙන්ඩිස් දවසක්වත් රිමාන්ඩ් හිටියද බන්. බයික් එකේ ගියොත් යකඩ හීන, රේන්ජ් රෝවර් එකේ ගියොත් මුන්ගෙ කටවල් නෑ

    එහෙනම් කුසල් මෙන්ඩිස්ටත් දීපන් හුත්තො. නීති දෙකක් මොකෝ
    කුසල් මෙන්ඩිස් හප්පල ගෙදරත් ගියේ හුත්තො, මුට සල්ලි නැති නිසා හැම එකාම මුව චාටර් කරනව
    ඉතිං පොන්නයෝ ඒවා හරියි කියලා මේකේ කවුරුහරි කතාකලාද...??? ඒවාට විරුද්දවත් මේකේ කොච්චර කතාකලාද උබ මැරිලා ඉපදුනා වගේ කතාකලාට අනිත් එව්න්ට එහෙම නෑ.
     
    • Like
    Reactions: vito

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කලකන්නින්ගේ හින වලට පාරේ යන අහිංසක මිනිස්සු පෙන් නැද්ද
    පව් බන් අර අසරණ මිනිස්සු
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ෆකේ නීති. ඔය ෆොන්නයා සතියෙන් එළියේ.
    අර ටියුශන් ගිහිං කොල්ලෙක්ට පිහියෙන් ඇනලා මරපු කේස් එකේ සොන්නයත් වීඩියෝ එක තියෙද්දිත් එළියේ කියන්නේ තව මොනවද🤡
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අනිවා. ඔය සින් එක පිළියන්දල බයිපාස් පාරෙත් තියෙනවා. දැනටම රේස් පැදපු උන් කියක් මැරුණද ? මුන් හැදෙන්නේ නැ. හරි නීතියක් නැති උනොත්
    Social media pisso use karanakota, ewagen wandi gewanne pare yana ahinsak jeewitha. Oya 2000/95 set eka dakina dakina de karana jathiyak. Appiriyai okun.
     
    • Like
    Reactions: vito and Dr.Amdan

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    okage kella muta ochchara aadare nam meh modayata kiyala denna ona oka hoda wadak newei kiyala.

    mewwa gewal wala unge hadapu waradda.

    Race pedapu eka accident ekak kiyana baha kohomatawath. mokada eka dena dena karapu deyak. Accident kiyanne nodenuwathwa karana waradi.
     
    Ekiwath athulata danna puluwan, waradata anubala deema. Photo eka hodatama athi sakkiyata.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මම මේ කෙල්ලව සාදාරණීයකරණය කරනවා නෙමේ....
    කෙල්ල සල්ලිදෙන්නම් කියන්නේ කලින් අර ක්‍රිකට් ගහපු පොරත් 1 මිලියන් දීලා ගොඩ ගියෙත් මේ ලංකාවෙම නිසා....
    වෙඩ්කා වතුර වුනොත් ලංකාවේම නිසා...
    ඩ්‍රයිවර් මාරු වුනොත් ලංකාවෙම නිසා....

    සිංහලුන්ට ඒව අමතකයී.....
    එකම වරදට වෙන වෙන උත්තර දෙන්න ගියාම ඔහොම වෙනවා....
    උන් හිතන්නේ සල්ලි වලින් ඔක්කොම ශේප් කරන්න පුලුවන් කියලා............
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම මේ කෙල්ලව සාදාරණීයකරණය කරනවා නෙමේ....
    කෙල්ල සල්ලිදෙන්නම් කියන්නේ කලින් අර ක්‍රිකට් ගහපු පොරත් 1 මිලියන් දීලා ගොඩ ගියෙත් මේ ලංකාවෙම නිසා....
    වෙඩ්කා වතුර වුනොත් ලංකාවේම නිසා...
    ඩ්‍රයිවර් මාරු වුනොත් ලංකාවෙම නිසා....

    සිංහලුන්ට ඒව අමතකයී.....
    එකම වරදට වෙන වෙන උත්තර දෙන්න ගියාම ඔහොම වෙනවා....

    උන් හිතන්නේ සල්ලි වලින් ඔක්කොම ශේප් කරන්න පුලුවන් කියලා............

    මාර්ග අනතුරු කියන්නෙ සාමාන්‍ය දෙයක්. හිතල කවුරුත් ගිහින් හප්පන්නෙ නෑ නෙ.. කාගෙ අතින් උනත් වෙන්න පුළුවන්.. බීල / රේස් පැදලා මිනිස්සු මරණ එකෙයි ඒකෙයි වෙනස හොයාගනින් කො මුලින්.. මුන් වගේ කාලකනින්ට උපරිම දඩුවම් දෙන්න ඕන අනිත් ඔය උෂ්නෙ පුකට ගහල ඉගිලෙන්න හදන උන්ට පේන්න..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම මේ කෙල්ලව සාදාරණීයකරණය කරනවා නෙමේ....
    කෙල්ල සල්ලිදෙන්නම් කියන්නේ කලින් අර ක්‍රිකට් ගහපු පොරත් 1 මිලියන් දීලා ගොඩ ගියෙත් මේ ලංකාවෙම නිසා....
    වෙඩ්කා වතුර වුනොත් ලංකාවේම නිසා...
    ඩ්‍රයිවර් මාරු වුනොත් ලංකාවෙම නිසා....

    සිංහලුන්ට ඒව අමතකයී.....
    එකම වරදට වෙන වෙන උත්තර දෙන්න ගියාම ඔහොම වෙනවා....
    උන් හිතන්නේ සල්ලි වලින් ඔක්කොම ශේප් කරන්න පුලුවන් කියලා............
    මේකයි මචෝ කෙල්ල ඔච්චරම ආදරේ නම් ,කරන්න තිබුනේ ඉනෙන් පහල පන නැතිවෙනකම් නෙලලා කෙල්ලට ජීවිත කාලෙටම බලාගන්න දෙන්නයි තිබුනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කුසල් මෙන්ඩිස් හප්පල ගෙදරත් ගියේ හුත්තො, මුට සල්ලි නැති නිසා හැම එකාම මුව චාටර් කරනව

    ඒත් තවත් මෝඩ මූසල ගවයෙක් තමා බන්.. ඔය කොයි එකත් කොන්දෙන් පල්ලෙහා පන නෑතිව ඈදේ ඉන්න ඕනේ එවුන්. කුසල් පාහරයත් පවුල ජීවත් කරපු මිනිහා මරලා දාලා උන්ට ගෙයක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා දෑන් මග අරිනවලු. ඔය කොයි කාටත් තමන් කරපු දේවල් වලට විදවන්න වෙනවා
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ජීවිතේ විනාස වෙන් නෑ..පුක නම් විනාස වෙයි

    පුක ගැන කියනකොට මතක් උනේ. අදුරන කොල්ලෙක් ඇතුලට ගිහිල්ලා එලියට ආවට පස්සේ කිව්වේ මේක. අලුතෙන් යන එවුන්ට පැල් බැදගෙන පුකේ අරිනවලු. පුටුවක ගැට ගහනවලු කකුල් දෙකයි අත් දෙකයි තියලා. එහෙම ගැටගහපුවාම දෙකට නැමිලලු ඉන්නේ. පුක එලියේ, අත් කකුල් ගැටගහලා, ඔලුව පුටුව අස්සේ. පුටුව එහාට මෙහාට හරව හරව ගහනවලු බන් රෑ එලි වෙනකන් සෙට් එක. ඒක අහපු වෙලාවේ ඉදලා නිකන්වත් වැරැද්දක් කරන්න පට්ටම බයක් ආවා. හිතපන්කෝ සෙට් එකක් එකතුවෙලා උබව කෙල්ලෙක් දූශනය කරනව වගේ හරව හරව ගහනකොට කොහොමද කියලා.
     
    • Like
    Reactions: buddikagayan