මේක කතෝලික පවුලක්. කාටවත් බෑ තමන්ගේ ගෙවල් වලට වලට තමන්ට ඕන මිනිස්සු ගෙන්න ගන්න මගෙන් අවසර නොගෙන
https:// www.facebook.com/100024457511729/videos/260945996373533
https:// www.facebook.com/100024457511729/videos/260945996373533

මෙච්චරයි දාපු එකා දාල තිබ්බෙමෙ ඔයා දානව නන් සමරිය එක්ක දාන්ඩකො,
අපි බුකිය අස්සෙ ගිහිල්ල, වීඩියො බලල සීන් එක දැනගෙන එන්ඩ ඕනද
ඇයි වදේ, වැඩ නැතුවටද
දැන් මොකද මෙතන වෙලා තියෙන්නෙ![]()
සෙම් එනර්ජි වැඩේ කියන්නෙ එයාලටත් මේ වගෙඉ රජතුමා හොම්බෙන් යන කාලම තමා කැපිල පේන්න ඕනි වෙන්නෙ.මේක දැකලා අපේ බොජුන් බල සේනා සංවිධානයේ ලේකම් හාමුදුරුවෝ මතක් වුණා
උන් වහන්සේත් ඒ දවස් වල ආගම් වලට අපහාස කරනවා දැක්කගමන් නාකොටික් එකෙන් රේඩ් කරනවා වගේ තමා පනින්නේ ගැන්සිය පිටින්ම
මෙච්චරයි දාපු එකා දාල තිබ්බෙ
"මේක කතෝලික පවුලක්. කාටවත් බෑ තමන්ගේ ගෙවල් වලට වලට තමන්ට ඕන මිනිස්සු ගෙන්න ගන්න මගෙන් අවසර නොගෙන"
කෝ දැන් මෙතන මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ?
කාටවත් තමන්ගේ ගෙදරට තමන් කැමති මිනිස්සු එක්ක එන්න බැරිද ?
ඒකට මේ "ඩැඩී" ලගේ පර්මිෂන් ඕනද ?
මේ චන්ඩි ගැන ඇයි කතා නොකෙරෙන්නේ ?
සෙම් එනර්ජි වැඩේ කියන්නෙ එයාලටත් මේ වගෙඉ රජතුමා හොම්බෙන් යන කාලම තමා කැපිල පේන්න ඕනි වෙන්නෙ.
------ Post added on May 6, 2023 at 11:25 PM
මෙතන ආතල් සිද්දිය අර ගෙදර උන් බනිනනව අපි ඉතින් ආගමෙන් ගිහින් නෙවෙයිනෙ මේක කරන්නෙ කියල.![]()
![]()
මෙවාට රැඩිකල් නිරාල එකෙක්වත් පේන්ටවත් නෑ... ඒකට හාමුදුරුවෝ කෙනෙක් වගේ නම් මාසයක් විතර කොමෙන්ට් ශෙයාර් කර කර හැමිනෙයි...
![]()
ගෙදර උන් ඒක බලාගන්නන් ෆාදර් පැත්තකට වෙලා ඉන්න කිව්ව අන්තිමටට හුක් කැරියා
අම්පිටියෙ සුමන බස්සමුද, උකොල ගන්න
මම හිතුව ඒත් අපේ බාග්‍ය කට්ටඩියට තමා සොට් එක දුන්නෙ කියල.කට්ටඬි එක්ක හැප්පෙන්න ෆාදර්ල කවුද... හොහ්...හොහ්.....
උන් හෙන ගැම්මෙන් කියන්නෙ ඈ අපිට ලෙඩ හින්දනෙ අපි මේව කරන්නෙ කියල.වරෙන්කො අපෙ ගෙවල් වලට
මේක කතෝලික පවුලක්. කාටවත් බෑ තමන්ගේ ගෙවල් වලට වලට තමන්ට ඕන මිනිස්සු ගෙන්න ගන්න මගෙන් අවසර නොගෙන
https:// www.facebook.com/100024457511729/videos/260945996373533
@PHBhagya කට්ටඩිය ගුටි කනවාමෙ ඔයා දානව නන් සමරිය එක්ක දාන්ඩකො,
අපි බුකිය අස්සෙ ගිහිල්ල, වීඩියො බලල සීන් එක දැනගෙන එන්ඩ ඕනද
ඇයි වදේ, වැඩ නැතුවටද
දැන් මොකද මෙතන වෙලා තියෙන්නෙ![]()
ඕක ශෙයාර් කරල තියෙන ඩයල් එක උබ දන්නවද?අඩෝ කෝ ආගමික නිදහස
හම්බයෝ හොදයි නේ තව![]()

whataboutism![]()
![]()
මෙවාට රැඩිකල් නිරාල එකෙක්වත් පේන්ටවත් නෑ... ඒකට හාමුදුරුවෝ කෙනෙක් වගේ නම් මාසයක් විතර කොමෙන්ට් ශෙයාර් කර කර හැමිනෙයි...
![]()

කොන්ද පන නැති කම නෙමෙ මචන්ගෙදර පිරිමියගෙ කොන්ද පණ නැති කම තමා! තමන්ගෙ ගෙදරට ඇවිල්ල ඔහොම සද්දෙ දැම්මොත් දෙවියන් වහන්සේට හරි බිම බඩගාගෙන යන්න දෙන්න තියෙන්නෙ !