වැරදුන ගුරුකම

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    කොන්ද පන නැති කම නෙමෙ මචන්
    ගොඩක් මිනිස්සුන්ට පල්ලි වලින් ලැබුන ආදාර උපකාර නිසා තමයි ආගම වැලදගත්තෙ
    ගොඩක් දුප්පත් මිනිස්සුන්ට එද වෙල කන්න නැතිව ඉන්නකොට ගෙදෙට්ට ඇවිත් ඔක්කොම දෙන්නම් කියල ආගමට එන්න කියනව
    ඉතින් එහෙම උනාම ෆාදර්ට කට අරින්න බයයි මොක්ද කන්න බොන්න ටික ලැබෙන සල්ලි ටික නොලැබෙන නිස

    දැනට ගොඩ කාලෙකට කලින් අවුරුදු 15 ට 20 කිට්ටුව පවුල් සැහෙන ඔය විඩිහට ආගම වෙනස් කලා පැලවත්තෙ වැව පාර අවට පවුල්
    අපෙ ලොකු අම්මලගෙ ගෙවල් ඔය පැත්තෙ නිසා අපි සිද්දිය හොදටම දන්නව

    සමහර සොන්නලු අපිට ජාතිවාදි කියනව මේව කියනකොට එත් ඔව තමා ඇත්ත

    මෙක තව සින් එකක්

    මම වැඩ කරපු තැනක අයිතිකාරය පට්ට සල්ලි රාජගිරියෙ ටවුන් එකෙ අක්කරෙකට කිට්ටු ඉඩම්ක් තියෙනව
    මිනිහ බෞද්ද ගැනි ආගමෙ
    කොහොම හරි මිනිහට පපුවෙ මොකක් හරි කෙස් එකක් ඇවිත් ගෑනි ෆාදර්ව ගෙන්නල දෙව හාස්කමෙන් ලෙඩෙ හොදකරවල
    ඉතින් එද ඉදන් ඌත් ආගමෙ
    ෆාදරය මුගෙන් දත ගලොනව සතියකට සැරයක් මොකක් හරි කියල
    තමන්ගෙ වත්ත බලාගන්න ඉන්න බල්ලට මු දෙන්නෙ රැ කාල ඉතුරු වෙච්ච පාන් වල වාටි ටික ඔතන් ඇවිත්
    හැබැයි පල්ලියට ඩොනෙශන් දෙන්නෙ නිකන්

    ඔන්න ඔහොමයි සීන් එක වෙන්නෙ

    එක එකාගෙන් කාල ඇඳලා ඉන්නවා කියන්නෙත් කොන්ද පන නැතිකමක් තමයි ඉතින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    එක එකාගෙන් කාල ඇඳලා ඉන්නවා කියන්නෙත් කොන්ද පන නැතිකමක් තමයි ඉතින්
    අතෙ සතෙ නැතුව දරු පවුලක් එක්ක තනි වෙනව කියන්නෙ මචන් මිනිහෙක් ඔනෙ වැඩක් කරන්න ආයෙ දෙපාරක් හිතන්නෙ නැ
    එක කොන්ද පන නැති කමම නෙමෙ අසරනකම වෙන්නත් පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,794
    169,262
    113
    එකමත් එක රටක
    ඔකුන්ගේ පකේ නීති තියනව. මැරිච්ච එකෙක්වත් වලලන්න දෙන්නේ නෑ පල්ලියට කරන්න ඕන දේවල් ටික කරල නැත්නම් වගේ.
    සමහර පති වල ඉඩමේ තියන පොල් ගස් වලින් පල්ලිට ගස් වෙන් කරන්න ඕනේ .

    ආගම් වලට පුක දෙන්න ගියාම කොහෙවත් නැති අමුතු උන්ට දෙකට නැමිලා ඉන්න වෙන්ව.
    ------ Post added on May 7, 2023 at 2:12 AM
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    මේක දැකලා අපේ බොජුන් බල සේනා සංවිධානයේ ලේකම් හාමුදුරුවෝ මතක් වුණා :sorry:
    උන් වහන්සේත් ඒ දවස් වල ආගම් වලට අපහාස කරනවා දැක්කගමන් නාකොටික් එකෙන් රේඩ් කරනවා වගේ තමා පනින්නේ ගැන්සිය පිටින්ම

    රට බේරගත්ත හෙළයෝ ගිය පාර නම් තම්බින්ගෙ වඳ කොත්තු මේ පාර අමුතුම විදිහකට පටන් ගනී වගේ නේදද..නාාාාමල් ඵනවා..ඔව් ඔව් අවුස්සල ගමු..

    :lol:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,839
    1
    3,835
    113
    JAPAN
    අම්පිටියේ හිමි ප්ලීස් හෙල්ප් හියර්.....
    Screenshot_20230507_091535.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    අතෙ සතෙ නැතුව දරු පවුලක් එක්ක තනි වෙනව කියන්නෙ මචන් මිනිහෙක් ඔනෙ වැඩක් කරන්න ආයෙ දෙපාරක් හිතන්නෙ නැ
    එක කොන්ද පන නැති කමම නෙමෙ අසරනකම වෙන්නත් පුලුවන්
    එක එකාගෙන් කනවා නම් ඉතින් උන්ගේ පඩ බලන්න වෙනවා තමයි

    දැන් අපේ එරෝ පේන්නේ නැද්ද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හප්පා කුරුසයො ගිහින් තියෙන උඩක්.😏

    බෞද්ධයොන්ගෙන් දැන් සැපද කියලා තමා අහන්න තියෙන්නෙ..🤣🤣
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,880
    5,145
    113
    කොන්ද පන නැති කම නෙමෙ මචන්
    ගොඩක් මිනිස්සුන්ට පල්ලි වලින් ලැබුන ආදාර උපකාර නිසා තමයි ආගම වැලදගත්තෙ
    ගොඩක් දුප්පත් මිනිස්සුන්ට එද වෙල කන්න නැතිව ඉන්නකොට ගෙදෙට්ට ඇවිත් ඔක්කොම දෙන්නම් කියල ආගමට එන්න කියනව
    ඉතින් එහෙම උනාම ෆාදර්ට කට අරින්න බයයි මොක්ද කන්න බොන්න ටික ලැබෙන සල්ලි ටික නොලැබෙන නිස

    දැනට ගොඩ කාලෙකට කලින් අවුරුදු 15 ට 20 කිට්ටුව පවුල් සැහෙන ඔය විඩිහට ආගම වෙනස් කලා පැලවත්තෙ වැව පාර අවට පවුල්
    අපෙ ලොකු අම්මලගෙ ගෙවල් ඔය පැත්තෙ නිසා අපි සිද්දිය හොදටම දන්නව

    සමහර සොන්නලු අපිට ජාතිවාදි කියනව මේව කියනකොට එත් ඔව තමා ඇත්ත

    මෙක තව සින් එකක්

    මම වැඩ කරපු තැනක අයිතිකාරය පට්ට සල්ලි රාජගිරියෙ ටවුන් එකෙ අක්කරෙකට කිට්ටු ඉඩම්ක් තියෙනව
    මිනිහ බෞද්ද ගැනි ආගමෙ
    කොහොම හරි මිනිහට පපුවෙ මොකක් හරි කෙස් එකක් ඇවිත් ගෑනි ෆාදර්ව ගෙන්නල දෙව හාස්කමෙන් ලෙඩෙ හොදකරවල
    ඉතින් එද ඉදන් ඌත් ආගමෙ
    ෆාදරය මුගෙන් දත ගලොනව සතියකට සැරයක් මොකක් හරි කියල
    තමන්ගෙ වත්ත බලාගන්න ඉන්න බල්ලට මු දෙන්නෙ රැ කාල ඉතුරු වෙච්ච පාන් වල වාටි ටික ඔතන් ඇවිත්
    හැබැයි පල්ලියට ඩොනෙශන් දෙන්නෙ නිකන්

    ඔන්න ඔහොමයි සීන් එක වෙන්නෙ
    Uba oya Yohowwa buisness agamai, normal catholic/ christian agamui patalogena inne

    Yohowwa un salli walata minissu unge buisness ekata gannawa.. catholic unwath un unge born agan/yohowwa buisness ekata bado gannawa

    Catholic/Christian palli ithin normal..pansalen minissunta karana udawu tikama wage thamai ewagenuth wenne.. ehata deyak na

    Habai uba kiwwa udawu, salli ehema yehowwa palli walin nam karanawa minissu alla ganna..eka nikan pyramid scheme ekak wage.. badena un, thawa unwa aran enna one..ehema unta thawa salli labenawa