වැරදුන_සැත්කම

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අධ්‍යක්ෂකවරයා ග්‍රීක ජාතිකයෙක් නිසා ඔහු Iphigenia සම්බන්ධ කතාව භාවිතා කරල තියනවා.

    ට්‍රෝජන් යුද්ධයට ගිය ග්‍රීක හමුදාව සකස් වුනේ වෙනස් රජවරු, රජ කුමාරයෝ යටතේ සිටි හමුදා කාණ්ඩ ගණනාවකින්. තනි නායකත්වයක් තිබුනේ නෑ.

    Agamemnon නායකයා විදිහට සැලකෙන්නේ වැඩි සම්පත් දායකත්වය නිසා. ඔහු යටතේ නැව් 100ක හමුදාවක් සිටියා (Nestor යටතේ 90යි Diomedes යටතේ 80). Artemis ගේ සාපයෙන් බේරීමට කළ යුතුව තිබුනේ Agamemnon නායකත්වයෙන් ඉවත් වීම පමණයි. Iphigenia බිලි දීම අවශ්‍ය වූයේ Agamemnon නායකත්වයේ දිගටම ඉන්නේ නම් පමණයි.

    නමුත් ඔහු යටතේ යුද්ධය දිනන බවට අනාවැකියක් තිබූ නිසා
    Agamemnon ඉවත් වීමට අනික් අය විරුද්ධ වූවා යයි හිතන්න පුළුවන්. Agamemnon ට පසුව නායකත්වයට සිටියේ Diomedes. නමුත් Iphigenia ට බොරු කියල අරගෙන එන්නෙත් Diomedes ම තමයි (ඔහු සහ Odysseus). ඔහුට නායකයා වීමේ අවශ්‍යතාවයක් නොවූ බව පේනවා.

    කෙසේ වෙතත් යුද්ධය දිනා
    Agamemnon තමන්ගේ රටට සුවසේ ආවත් පසුව මේ බිල්ලට පලිගැනීමක් වශයෙන් Agamemnon ගේ බෙල්ල කපා මරනවා ඔහුගේ බිරිඳ. ඇයව මරනවා Agamemnon ගේ පුතා..
    මතක හැටියට මේ අපරාධය වෙනුවෙන් තමයි ලෝකෙ පළමු වරට ජූරියක් හදා විනිශ්චයක් දෙන්නේ..:)

    (මේකේ වැදගත් දෙයක් තමයි ග්‍රීක කතා වල දෙවියෝ තරහ ගැස්සුව පලියට මේ වගේ කරදර හැමෝටම එන්නේ නෑ. කලින් කියපු Diomedes කියන රණශූරයා දෙවිවරු දෙදෙනෙක් තුවාල කරනවා. ඔහුට කරදරයකට වෙන්නේ තමන්ගේ රටට යන්න බැරි වෙන එක විතරයි. ඔහු පසුව ඉතාලියට ගොස් නඟර ගණනාවක් සහ රාජධානියක් හදනවා. පසුව
    ග්‍රීක දෙවියක් බවටත් පත් වෙනවා. )
     
    Last edited:
    • Like
    Reactions: thomian

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රෝසි ආච්චි;22751889 said:
    psa eken dan download karanne kohomda ban? :oo: ara linx.cloud ekata giyama please wait kiyala thiyenawa, mukuth wenne na :angry:
    Addblockers දාලනම් disable කරලා බලන්ඩ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    අධ්‍යක්ෂකවරයා ග්‍රීක ජාතිකයෙක් නිසා ඔහු Iphigenia සම්බන්ධ කතාව භාවිතා කරල තියනවා.

    ට්‍රෝජන් යුද්ධයට ගිය ග්‍රීක හමුදාව සකස් වුනේ වෙනස් රජවරු, රජ කුමාරයෝ යටතේ සිටි හමුදා කාණ්ඩ ගණනාවකින්. තනි නායකත්වයක් තිබුනේ නෑ.

    Agamemnon නායකයා විදිහට සැලකෙන්නේ වැඩි සම්පත් දායකත්වය නිසා. ඔහු යටතේ නැව් 100ක හමුදාවක් සිටියා (Nestor යටතේ 90යි Diomedes යටතේ 80). Artemis ගේ සාපයෙන් බේරීමට කළ යුතුව තිබුනේ Agamemnon නායකත්වයෙන් ඉවත් වීම පමණයි. Iphigenia බිලි දීම අවශ්‍ය වූයේ Agamemnon නායකත්වයේ දිගටම ඉන්නේ නම් පමණයි.

    නමුත් ඔහු යටතේ යුද්ධය දිනන බවට අනාවැකියක් තිබූ නිසා
    Agamemnon ඉවත් වීමට අනික් අය විරුද්ධ වූවා යයි හිතන්න පුළුවන්. Agamemnon ට පසුව නායකත්වයට සිටියේ Diomedes. නමුත් Iphigenia ට බොරු කියල අරගෙන එන්නෙත් Diomedes ම තමයි (ඔහු සහ Odysseus). ඔහුට නායකයා වීමේ අවශ්‍යතාවයක් නොවූ බව පේනවා.

    කෙසේ වෙතත් යුද්ධය දිනා
    Agamemnon තමන්ගේ රටට සුවසේ ආවත් පසුව මේ බිල්ලට පලිගැනීමක් වශයෙන් Agamemnon ගේ බෙල්ල කපා මරනවා ඔහුගේ බිරිඳ. ඇයව මරනවා Agamemnon ගේ පුතා..
    මතක හැටියට මේ අපරාධය වෙනුවෙන් තමයි ලෝකෙ පළමු වරට ජූරියක් හදා විනිශ්චයක් දෙන්නේ..:)

    (මේකේ වැදගත් දෙයක් තමයි ග්‍රීක කතා වල දෙවියෝ තරහ ගැස්සුව පලියට මේ වගේ කරදර හැමෝටම එන්නේ නෑ. කලින් කියපු Diomedes කියන රණශූරයා දෙවිවරු දෙදෙනෙක් තුවාල කරනවා. ඔහුට කරදරයකට වෙන්නේ තමන්ගේ රටට යන්න බැරි වෙන එක විතරයි. ඔහු පසුව ඉතාලියට ගොස් නඟර ගණනාවක් සහ රාජධානියක් හදනවා. පසුව
    ග්‍රීක දෙවියක් බවටත් පත් වෙනවා. )

    :):cool::cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    රෝසි ආච්චි;22751889 said:
    psa eken dan download karanne kohomda ban? :oo: ara linx.cloud ekata giyama please wait kiyala thiyenawa, mukuth wenne na :angry:

    psa එකෙන් ඩිරෙක්ට් ලින්ක් එක අරං දෙන්නං. මට කීයක් හරි ඕන..

    අනං මනං ක්ලික් කර කර ඉන්ඩ බැරි එවුන් මට එවපං රුපියල් 50ක්.. මම ඩිරෙක්ට් ලින්ක් එක එවන්නං.. :P
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,568
    113
    psa එකෙන් ඩිරෙක්ට් ලින්ක් එක අරං දෙන්නං. මට කීයක් හරි ඕන..

    අනං මනං ක්ලික් කර කර ඉන්ඩ බැරි එවුන් මට එවපං රුපියල් 50ක්.. මම ඩිරෙක්ට් ලින්ක් එක එවන්නං.. :P

    දෙකට නැවිලා පුක හපාගනින් :yes: