~ වැරහැළි ඇඳ ගත් කල ~ වැරහැළි ඇඳ ගත් කල සුළු වැරදි පවා පෙනේ. සළුපිලි ඇඳ ගත් කල සියල්ල වැසේ. අපරාධය සහ පාපය රණින් ආලේප කල විට යුක්තිය සාධාරණත්වයේ කඩුව පවා දෙකඩ වේ. නමුත් එය වැරහැළි වලින් වෙලූ කල අහිකුන්ටකයාගේ සැරයටියටත් සිදුරුවේ.