~ වැරහැළි ඇඳ ගත් කල ~

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ~ වැරහැළි ඇඳ ගත් කල ~

    වැරහැළි ඇඳ ගත් කල සුළු වැරදි පවා පෙනේ.
    සළුපිලි ඇඳ ගත් කල සියල්ල වැසේ.
    අපරාධය සහ පාපය රණින් ආලේප කල විට යුක්තිය සාධාරණත්වයේ කඩුව පවා දෙකඩ වේ.
    නමුත් එය වැරහැළි වලින් වෙලූ කල අහිකුන්ටකයාගේ සැරයටියටත් සිදුරුවේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Salli thiye nam wahanen bahinawa nam mahattayo kiyala
    Minissu oluwa nawanne garu karanne.
    Hodata edala.peladala thenakata palayal wedak kraganna spcly govmnt office1kata wage.. gamek na..