වැරැද්දක් කලා.....

sirimalperera

Member
Aug 13, 2015
224
38
0
වැරැද්දක් කලා.....

මුලින්ම කියන්න ඕන බැදපු උන්ට පරිස්සම් වෙයන්. කෙල්ලට ආදරෙන් ඉදපන්. මම කතාව කියන්නම්. මම ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙල හිටියා.ඒ කාලේ ඒකිව මීට් උනේ රෑට. ඒකිගේ අම්මා හැම තැනම යනවා ඒකි එක්ක. ඉතින් මීට් වෙන්න උනේ රෑට ඒකි තනියම රූම් එකේ නිදා ගන්නකොට ඒකි එලියට එනවා. මාත් එක්ක පැයක් විතර ඉදලා යන්නේ.ඕක මම සිරාවටම කලේ නෑ. ඒත් නොකලෙත් නෑ. සීන් එක ඒකිගේ ගෙදරට මාට්ටු වෙලා හෙල ලයින් දුන්නා, ඇති රෙද්දකුත් නෑ ඒකිගේ තාත්තා හෙන සීන් එකේ, මම මාරම කේන්තියෙන් හිටියේ,කොහොම හරි ඒක ඉවර උනා ඒකිට 20 උනා විතරයි අපතයකුට බන්දල දීල උට ඒකිගේ තාත්ත ඔක්කොම කියලා. ඔන්න ඕකයි කතාව. මාසෙකට විතර කලින් මගේ යාලුවෙක් මට එව්වා ඒකිව මීට් වෙලා ෆොටෝ එකක්. ඒකි ඩොකෙක්(තවම ඉගෙන ගන්නවා ) අරකිගේ නම්බර් එකක් ඉල්ලුවා ඒකිට ෆෝන් එකක් වත් යූස් කරන්න අරු දෙන්නේ නෑලු. අරකිට මීට් උනාම මට කතා කරන්න කියන්න කියල කිව්වම ඩොකා කිව්වා දැන් අදාල නෑනේ ඒ නිසා පැත්තකට වෙලා ඉන්න කියලා. මම කිව්වා මනුස්ස කමට කියලා. සතියකට කලින් වගේ මට කෝල් එකක් ආවා දන්නේ නැති නම්බර් එකකින්. කෝල් කරලා තියෙන්නේ අරකි. කෝල් දෙකකින් ඒකිව ගෙන්න ගත්තා පැය 4ක් ඊයේ මාත් එක්ක හිටියා මිනිහ දන්නේත් නෑ ලමය දන්නෙත් නෑ. මොකෙක්වත් දන්නෙත් නෑ.කිසිම බයක් නැතුව ආවා. හිතපන් බැදපු එකා ෆේල් නේද? මම මට දුන්න නිසා ගත්තා ඔක්කොම ෆන් ඒත් මටම එපා උනා බන් ඊයෙම අරුන්ගේ අප්පා එක්ක තියෙන කේන්තිය මම ඊයේ යැවුවේ. මම ආපහු එන්න එපා කිව්වා මාත් බඩින්න ඉන්නේ ලගදිම ඒ නිසා. ප්‍රපෝසල් වලදි පරිස්සම් වෙයල්ල කලින් කොල්ලො හිටිය නම්, ඒකයි කියන්න ඕන් උනේ.
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පෝන් එකවත් යුස් කරන්න දෙන්නැති තැනින් එකි සුටුස් ගාලා ආවද බන් පැය 4ක්ම හිටියද? එතකන් මිහිහා වෙන්නැති ළමයා බලාගත්තේ.
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    පෝන් එකවත් යුස් කරන්න දෙන්නැති තැනින් එකි සුටුස් ගාලා ආවද බන් පැය 4ක්ම හිටියද? එතකන් මිහිහා වෙන්නැති ළමයා බලාගත්තේ.


    okkoma pahadili karanna baha atha ridenawa.mama godak adu karala kiwwe. :cool::cool::cool::cool:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෝන් එකවත් යුස් කරන්න දෙන්නැති තැනින් එකි සුටුස් ගාලා ආවද බන් පැය 4ක්ම හිටියද? එතකන් මිහිහා වෙන්නැති ළමයා බලාගත්තේ.

    මෙයා කියන්නෙ ඇත්ත බන්
    මන් ජනෙලෙන් බලන් හිටිය
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹ හිතේ අමාරුවට නේද දැන් මෙතන කියවන්නෙ??? ඔය ඔක්කොම ෆන් අරූ හැමදාම, හිතුන වෙලාවට ගන්නව ඇති නෙහ්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    කර්මානුරූපව මෙහෙම දේවල් ටිකක් ඉදිරියට සිද්ද වේවි

    මූටත් ගෑනු දරුවෙක් ලැබෙනව. ඒ ගෑනු දරුව ලොකු වුණාම අර කෙල්ලගෙ චරිතෙම රඟපානව :yes:

    එත්කොට මූ තමා තාත්ත :lol:

    උඹේ කැත හිතම තමා ඉදිරියට ලෝකය නිර්මාණය කරන්නෙ. තොගෙ ලෝකෙ අපේ ලෝකෙ නෙමේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මූත් මයිත්‍රීපාලගේ දරුවෙක්ද කොහෙද? කට ඈරියොත් කයිවාරුවක් හෑබෑයි අතේ පෑලවෙන පචයක්.

    කොහොම වුනත් පෑල කරපුවා තමා නෙලන්න වෙන්නේ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මෙහෙමයි තරුණය දැං බලාගෙන ගියාම ඔය කතාවෙත් ගත යුත්තක් නෑ. තව ටිකක් ආවට්ටම් දාල, බොරු ආටෝපය පෙන්නල, ශෘංගාරාත්මක හැඟීම් උද්දීපනය වෙන විදියට ඕක ඉදිරිපත් කළානම්, වැඩක් නැතුව, බීඩියක් බිබී බූරු අඳේ දපල ඉන්නවෙලාවක කියවන්න හොඳයි. හ්ම් ...... අපි බලමු.