වැලක් කැපුවා - දැන් අත වෙවුලනවා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,231
    27,939
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ වගේ ටූල් එකකින් විනාඩි 10ක් විතර උඩ තියන වැලක් කැපුවා පල්ලෙහට එල්ලෙන හින්දා.
    දැන් ඇත දෙක වෙවුලනවා කියහන්කෝ.
    ඒ වගේ පොඩි දෙයක් කරන්නත් ඇග දැන් හොර වෙලා.
    පයිය විතරයි ඇගේම ඇක්ටිව් දෙයකට තියෙන්නේ.

    83a94ad0a008e7d8e2504096c8070860.jpg_720x720q80.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,344
    30,126
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරියට කියපං. ඇට2 නේද?

    මේ වගේ ටූල් එකකින් විනාඩි 10ක් විතර උඩ තියන වැලක් කැපුවා පල්ලෙහට එල්ලෙන හින්දා.
    දැන් ඇත දෙක වෙවුලනවා කියහන්කෝ.
    ඒ වගේ පොඩි දෙයක් කරන්නත් ඇග දැන් හොර වෙලා.
    පයිය විතරයි ඇගේම ඇක්ටිව් දෙයකට තියෙන්නේ.

    83a94ad0a008e7d8e2504096c8070860.jpg_720x720q80.jpg
    ------ Post added on Nov 4, 2024 at 4:32 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හෙටත් ඔය වැඩේම කරන්න. ඇගේ අමාරුව තිබ්බත්. එතකොට වෙවුලන ගතිය, රිදෙනවා නං ඒක අඩු වෙනවා.
     
    • Like
    Reactions: pramodh87

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113
    මේ වගේ ටූල් එකකින් විනාඩි 10ක් විතර උඩ තියන වැලක් කැපුවා පල්ලෙහට එල්ලෙන හින්දා.
    දැන් ඇත දෙක වෙවුලනවා කියහන්කෝ.
    ඒ වගේ පොඩි දෙයක් කරන්නත් ඇග දැන් හොර වෙලා.
    පයිය විතරයි ඇගේම ඇක්ටිව් දෙයකට තියෙන්නේ.

    83a94ad0a008e7d8e2504096c8070860.jpg_720x720q80.jpg
    අතේ ගහපන්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113

    හෙටත් ඔය වැඩේම කරන්න. ඇගේ අමාරුව තිබ්බත්. එතකොට වෙවුලන ගතිය, රිදෙනවා නං ඒක අඩු වෙනවා.
    ටික දවසක් යනකොට මූට කපන්න වෙන්නෙ අහල පහල වැල් තමා.