වැලක් බලලා අත්ටැක්ටරේ පැදීම​ (16+

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මට නම් ඇති උන ප්‍රශ්නය 60000 නෙමෙයි ..... 56kbps ඉන්ටර්නෙට් එකෙන් වැල බෑව්වම කියමුකෝ ...ඒත් ඒ කාලෙ DOC.Lk සයිට් එක තිබ්බද කියන එකයි..... අනික 60000 පී3 එකක් ගත්ත කියන්නෙ ගොඩක් කාලෙකට කලින් වෙච්චි දෙයක් පී4 මම එසෙම්බල් කරල ගත්තෙ 2004-5 විතර 45කට විතර වගේ හැබැයි යූඑස්බී පොයින්ට් 6ක්ද කොහෙද තිබ්බ... (දැන් මට 36)

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මට නම් ඇති උන ප්‍රශ්නය 60000 නෙමෙයි ..... 56kbps ඉන්ටර්නෙට් එකෙන් වැල බෑව්වම කියමුකෝ ...ඒත් ඒ කාලෙ DOC.Lk සයිට් එක තිබ්බද කියන එකයි..... අනික 60000 පී3 එකක් ගත්ත කියන්නෙ ගොඩක් කාලෙකට කලින් වෙච්චි දෙයක් පී4 මම එසෙම්බල් කරල ගත්තෙ 2004-5 විතර 45කට විතර වගේ හැබැයි යූඑස්බී පොයින්ට් 6ක්ද කොහෙද තිබ්බ... (දැන් මට 36)

    thota mu ekale ekai dan kale ekai kiyanne kiyala therenne nadda gono?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,593
    1,621
    113
    sri rajasinha adawiya
    මට නම් ඇති උන ප්‍රශ්නය 60000 නෙමෙයි ..... 56kbps ඉන්ටර්නෙට් එකෙන් වැල බෑව්වම කියමුකෝ ...ඒත් ඒ කාලෙ DOC.Lk සයිට් එක තිබ්බද කියන එකයි..... අනික 60000 පී3 එකක් ගත්ත කියන්නෙ ගොඩක් කාලෙකට කලින් වෙච්චි දෙයක් පී4 මම එසෙම්බල් කරල ගත්තෙ 2004-5 විතර 45කට විතර වගේ හැබැයි යූඑස්බී පොයින්ට් 6ක්ද කොහෙද තිබ්බ... (දැන් මට 36)

    :lol::lol: ube post ekawath hariyata kiyawala ne :no::no:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    rs 60000 k=pentium 3
    vr device
    doc.lk
    කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවද මන්දා:rolleyes:

    Eka thama math baluwe. Pentium 3 apu kale kiyala hithamuko.

    eth dan weddi mu badalath athi ?

    ape kota nihal ehema newei neda ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඔව් බං ඕකට ජරා විදියට ඇබ්බැහි වෙනව.
    මගේ lap එකෙත් මම foxfilter දාල තියෙන්නෙ relapse නොවෙන්න.
    පටන් ගත්තෙ educational purposes කියල හිතාගෙන vanilla porn වලින්. මට ඒ කාලෙ porn එකක තියෙන පයියක්වත් දකින්න ආස නෑ. ඒ හින්ද lesbian ඒවයි solo ඒවයි විතරයි බැලුවේ. එකට දැන් :sorry: කතාකරල වැඩක් නෑ බං. ලංකාවේ porn site ඔක්කොම වහල දාන්න ඕන, මේ කරුමෙන් අපේ එවුන් ගොඩ ගන්න.

    ado tohta epa nam mobala hitu,lankawe ewwa thnam karanna katha karanna epa,bijja pethi pethi kapanawa thoge
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔය කියන dial එකට 90% සමානයි මගේ පෞද්ගලික අත්දැකීම්. 90% කියන්න හේතුව තමයි මම ඔය සීන් එක පටන් ගත්තෙ 5 දි. එතකොට computers නැහැ CD වත් නැහැ VHS තිබ්බේ. 📼
    6 දි මමත් ගත්තෙ p3 එක. එතකොට computers තිබුණේ බොහොම දුර්ලභයි.
    මුගේ වයසට සමාන ඇති මගේ වයසත්.
    එතැන Indan ලංකාවට Internet පටන් ගන්න කාලේ ඉඳන් වගේ මමත් ඉන්නවා තවම. මම porn බලන එක නවත්තලා දැන් හරියට අවුරුද්දක් වගේ වෙනව.

    මෙම thread ඒකේ ගොඩක් වැරදි කරුණු තියෙනව.
    වැල බලන අයට real life එකේ feelings අඩුයි. අහවල් එක කෙලින් වෙන්නේ නැහැ නිකං කෑල්ලක් දිහා බැලුවට. එයට හේතුව එයාලා පුරුදු වෙලා තියෙන්නේ උත්තේජනය ගන්න වැලක් බලලා මිසක් ඇත්තටම sex කරලා නෙමෙයි. ඇත්තට sex කරනවාට වඩා වැල බලන එක fun එක වැඩියි. Brain එකට දැනෙන විදිහ abnormal විදියට දැනෙන නිසා ඒ camera වලින් angles වලින්. විශේෂයෙන්ම කියන්න ඕන. ඕකෙන් කෙල්ලො දූෂණය කරන්න හිතෙන්නේ නැහැ. මෙයාලා උන්ගේ fun එක පාඩුවේ porn site එක බලාගෙන ගන්නවා. පිට මිනිස්සුන්ට කරදර කරන උං නෙමෙයි.
    ඔය හේතුව හින්දාම masturbate කරන එක doctors ලත් ගොඩක් හොඳයි කියලා එයාලව encourage කරනවා.
    මෙක අවුලක් නැහැ කියලා.
    නමුත් ඇත්තටම මේක ලොකු අවුලක්.
    ElaKiri no fap challenge thread එකේ ඔය ගැන මන් ගොඩක් ලියලා තිබ්බ. Makabass කියන member දාලා තිබ්බේ thread එක.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    rs 60000 k=pentium 3
    vr device
    doc.lk
    කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවද මන්දා:rolleyes:

    මූ කියන්නේ ඒකාලේ පටන් ගත්ත වැල බලන එක අද වෙනකම් දිගටම බලනව කියලයි.
    History එක ගැන කියලා තියෙන්නේ. Doc.lk එක සිද්ධිය මෑතකදී උන සිද්ධියක්.
    ගොඩක් පරණ history එකක් ගැන කියලා තියෙන්න හේතුව තමයි මූ උපරිමයෙන් වැල බලන එක කරලා තියෙනවා කියන එක. එතකොට දැන් වෙන්කොට උගේ brain එක develop වෙලා ගොඩක් වැල පැත්තකට.

    මම ජීවිතේ කරපු අමාරුම වැඩේ තමයී වැල බලන එක නවත්තපු එක. ඒකට girlfriend ගෙන් ලොකු help එකක් ලැබුනා මට. :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Eka thama math baluwe. Pentium 3 apu kale kiyala hithamuko.

    eth dan weddi mu badalath athi ?

    ape kota nihal ehema newei neda ?

    බැන්ඳත් වැල බලන එක නතර කරන්නේ නැහැ කවුරුත්. Addict උනාම කොහොමත් බලනව.
    කාර්ය බහුල උනොත් මිසක්