මට නම් ඇති උන ප්රශ්නය 60000 නෙමෙයි ..... 56kbps ඉන්ටර්නෙට් එකෙන් වැල බෑව්වම කියමුකෝ ...ඒත් ඒ කාලෙ DOC.Lk සයිට් එක තිබ්බද කියන එකයි..... අනික 60000 පී3 එකක් ගත්ත කියන්නෙ ගොඩක් කාලෙකට කලින් වෙච්චි දෙයක් පී4 මම එසෙම්බල් කරල ගත්තෙ 2004-5 විතර 45කට විතර වගේ හැබැයි යූඑස්බී පොයින්ට් 6ක්ද කොහෙද තිබ්බ... (දැන් මට 36)



