වැලන්ටයින් කට්ටිය එන්නෝ.......

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    වැලන්ටයින් කට්ටිය එන්නෝ.......

    එලකිරි සහෝදරයො ඊයෙ ජයට වැලන්ටයින් සමරන්න ඇතිනෙ

    කියමුද බලන්න ඔයාල ගෑනුලමයට දීපුවයි, එයා ඔයාට දීපුවයි

    ඔන්න මගෙන්ම පටන්ගන්නකො එහෙනන්

    ඊයෙ කරුමෙට meet වෙන්නා උනෙ නෑ. එත් මං කාඩ් 1ක් හැදුව දෙන්න කියල එයාගෙ gift හම්බ උනාම දාන්නන්කො

    වැලන්ටයින් සැමරුවෙ නැතත් බම්ප් 1ක් දාගෙනවත් යන්න....
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    bump
    මොන වැලන්ටයින් ද බන් යාලුවො කට්ටිය එක්ක කැලේකට රින්ගලා නාල කාල බීල ගෙදර ආව
    :):):):lol::lol::lol:
     
    • Like
    Reactions: bigsmoke239

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Fcuk perfume pack ekakui card 1 kui dunna. Belt ekakui t 2 dekakui kiss ekakui hambuna.:)
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Sanitary Pads (Eva Packet) 3ක්.. හැම මාසෙම මාව මතක් වෙන්න:) මාව එයාගෙ ලගින්ම තියෙගන ඉදී :baffled:
     
    Last edited:

    Isonnaya

    Banned
    mama nam mage girl friend ta evoque ekak aran dunna :)
    keep-calm-and-dream-of-an-evoque-with-a-range-rover-evoque-image-fridge-magnet-1263-p.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Nothing :P
    Valentine සමරන්නෙ නෑ. වෙනින් කෙනෙක්ගෙ දිනයක් අපේ දිනයක් කරගන්න දෙන්නටම ඕන කමක් නෑ. :rofl:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Serenity Pads (Eva Packet) 3ක්.. හැම මාසෙම මාව මතක් වෙන්න:) මාව එයාගෙ ලගින්ම තියෙගන ඉදී :baffled:

    :rofl::rofl::rofl::rofl:

    BTW Serenity නෙවෙයි බං Sanitary Napkins. Serenity කියන්නෙ නිස්කලංක කියන එක.