සත්තයි....ඔය හැඟීම මටත් දැනුනා.......පෙමින් බැඳුනම කෙනෙක් වෙනුවෙන්, ඒ හැඟුම් අපේ සිත් තුළ කොයි තරම් දඟ කරනවද?.....අනේ වෙලාවකට මේ ළඟ ඉන්නා මෙන් සිතුවිලි ගොන්නක් එක් කරනවා.....ඒත්, අපිට දැනෙන පෙම් ස්වරය පතන පරිදිම නොඇසුනාම දැනෙන ශෝකී හඬ පෙරුම් පුරනා මලට මොහොතක් තේරුම්ගන්න පුලුවන් උනානම්.......අනේ කොයි තරම් සොඳුරු සිහිනයක් වේවිද.........