අසභ්‍ය කරණය පොත්වල 2015 ඉදන් තිබිලා 🙄🙄🙄

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,796
    16,677
    113
    කැරිම හරක් වේසිගෙ පුතෙක්.. සිර්රවට මුන් මේවා කියන්න ඉසෙල්ලා නිකමටවත් හියන්නේ නැද්ද පොඩ්ඩක්වත් ...

    4483978280_c8cbb24d92_h.jpg

    පාර්ලිමේන්තුව ඇතුළේ දෙයක් කියන්න හිතන්න ඕන නෑ 😄 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මූ eBuddy එකයි buddy.net එකයි පටලවගෙනද? නැත්තං බොරුවට රඟපානවද?
    දේශපාලනය බන්. ගම් වල ඉන්න ජෙප්පෝ සෙප් කරන්න ඔයා දඟලන්නේ ebuddy කිව්වාම ගම් වල වුන් දන්නවාද ?

    මේකෙම වුන්ට මොත්තේ දාන්න ටොප් ලොල්ලා. දැම්මේ. ඒ වගේ තමයි
     
    • Like
    Reactions: Little Hulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    කැරිම හරක් වේසිගෙ පුතෙක්.. සිර්රවට මුන් මේවා කියන්න ඉසෙල්ලා නිකමටවත් හියන්නේ නැද්ද පොඩ්ඩක්වත් ...

    4483978280_c8cbb24d92_h.jpg
    මට මුං දකිද්දී මතක් වෙන්නම කුබියෝ එකේ ජෙහාන් මුංට බනින එක.
     
    • Love
    Reactions: Candid-B

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    මේ අද්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගහන එක buddy.com වලට සීමා කරන එක නන් මෝඩ වැඩක්. මෙකේ ලොකුම අඩුපාඩුව තමයි ටීචර් කෝමද උන්බයස්ඩ් විදිහට ලකුණු දෙන්නෙ කියන එක, එක්සෑම් අමාරු උනාට විනිවිද භාවයකුයි,සාදාරනයකුයි තියෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    all the idiotic malima politicians think that the people who voted them into power are just as stupid as those who didn’t
    Candid-B

    Uh huh.

    You do remember that there was a politician who said "people who voted for us are the ones who are responsible for this failure" right?

    It's a direct quote btw
     
    • Haha
    Reactions: Candid-B

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේ අද්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගහන එක buddy.com වලට සීමා කරන එක නන් මෝඩ වැඩක්. මෙකේ ලොකුම අඩුපාඩුව තමයි ටීචර් කෝමද උන්බයස්ඩ් විදිහට ලකුණු දෙන්නෙ කියන එක, එක්සෑම් අමාරු උනාට විනිවිද භාවයකුයි,සාදාරනයකුයි තියෙනවා.
    අනිවාර්යෙන් දෙපැත්තෙන්ම කරන්නේ තමන්ගේ වාසියට ඇත්ත ප්‍රශ්නේ කව්රුත් කතා කරන්නේ නැහැ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,666
    4,534
    113
    NPP logic
    ලින්ගික හොද නෑ criminal
    සමලින්ගික නම් කමක්නෑ

    ලින්ගික ඒක කරොත් අල්ලල ටීවි එකෙත් පෙන්නල හිරේ දානවා
    සමලින්ගික එකක් මාට්ටු උනත් වගනවා බේරගන්නවා සප් එක දෙනවා

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    මේ අද්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගහන එක buddy.com වලට සීමා කරන එක නන් මෝඩ වැඩක්. මෙකේ ලොකුම අඩුපාඩුව තමයි ටීචර් කෝමද උන්බයස්ඩ් විදිහට ලකුණු දෙන්නෙ කියන එක, එක්සෑම් අමාරු උනාට විනිවිද භාවයකුයි,සාදාරනයකුයි තියෙනවා.
    මෙහෙමයි. කිරි කළයට ගොම බින්දුවක් වැටිල තියෙද්දි ඒක බොන්න හිතෙනවද ? නෑ නේ. එහෙම නම් ගොම ටික අයින් කරලා ආයෙ refine කරලා උණු කරලා ජීවාණු හරණය කරලා සෞඛ්‍ය ආරාක්ශීත විදිහට දෙන්න ඕන. ඒ ගොම බින්දුව තියෙන කළේම තියන කිරි ටික තමයි ආයෙම පිරිසිඳු කරල දෙන්න වෙන්නෙ. මොකද අළුතින් ආයෙ කිරි ගන්න සල්ලි නැහැනේ. 🤷‍♂️ කිරි හින්දා බොන්නත් බෑ උණු හින්දා අහක දාන්නත් බෑ. 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මේ අද්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගහන එක buddy.com වලට සීමා කරන එක නන් මෝඩ වැඩක්. මෙකේ ලොකුම අඩුපාඩුව තමයි ටීචර් කෝමද උන්බයස්ඩ් විදිහට ලකුණු දෙන්නෙ කියන එක, එක්සෑම් අමාරු උනාට විනිවිද භාවයකුයි,සාදාරනයකුයි තියෙනවා.
    කියන හැටියට නන් දෙවැනි වාරේ පොත් වල තියෙන්නෙ මොනවද කියලවත් තාම දන්නෙ නෑ. එහෙම එකේ ඔහොම දෙයක් නන් හිතලවත් නැතුව ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    මේ අද්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගහන එක buddy.com වලට සීමා කරන එක නන් මෝඩ වැඩක්. මෙකේ ලොකුම අඩුපාඩුව තමයි ටීචර් කෝමද උන්බයස්ඩ් විදිහට ලකුණු දෙන්නෙ කියන එක, එක්සෑම් අමාරු උනාට විනිවිද භාවයකුයි,සාදාරනයකුයි තියෙනවා.
    අනිත් එක තව දෙයක් කියන්න ඕන. buddy.com නෙමෙයි buddy.net කියලමයි තියෙන්නෙ. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදි පාවිච්චි කරන්නෙ .com ඩොමේන් එක නේ. ඒත් මේකෙ buddy.net කියලම .net ඩොමේන් එකෙන්ම තියනවා. හරියට නිකන් හිතාමතා ඇතුළත් කරල කියලම සාධාරණ ආකල්පයක් එනවා.
     
    Reactions: BINGU_PUTHA