KFC DINEMORE McDonalds PIZZAHUT ආදායම් අඩු නිසා වැලන්ටයින් දිනය මුල් කරගෙන මේ දිනවල පුරවා ප්රචාරක කටයුතු කරගෙන යමින් පවතී. එකක් ගත්තොත් එකක් නොමිලේ යන්න එහි තේමාවයි. හොඳින් සිතා බලන්න. KFC DINEMORE McDonalds PIZZAHUT වැනි ආහාර වලට යන මුදල ඔබට කුකුල්ලු දෙන්නෙක්ම එම මිල ගන්නට මිලදී ගත හැකියි. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන්න එපා. ඒ මුදල් පාසල් යන මුදල් නැති දරුවෙකුට ලබා දෙන්න. සිංහල බෞද්ධ කමට පන දෙන්න ඉදිරියට එන්න. ක්‍රියාවෙන්ම ඔබ බෞද්ධ යයි පෙන්වන්න. මිත්‍යා දෘෂ්ටිය නැති එකම දහම බුදු දහමයි. එවන් ආගමක් උපතින්ම රැගෙන ඉපදීමට තරම් වාසනාවන්ත ඔබ වැලන්ටයින් පසු පස නොයන්න.