වැලන්ටයි පතිවත

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වැලන්ටයි පතිවත

    382292_480589492000061_1501495608_n.jpg

    විහිදාලු දෙපසට
    මගේ කිරි ගරුඬ දෙපයට
    මැදිවී සුරැකිව පැවතුන
    මගේ ගරුතර පතිවත
    අදම ඇවැසිද නුඹ හට....

    ආදරණිය පෙම්වත
    අරුතක් ඇතිද අද දින
    මේ පුංචි අඳුරු මුල්ලක
    කිම සොයන්නේ
    ඇඟිලි ගසමින් වෙවුලන....

    ඉඳින් මා තව කිම
    වෙහෙසන්නේ නුඹව
    අයියේ මෙන්න මෙතන
    හෙමින් තද කරපන් ඇතුළට....

    අනේ මගේ හෙට දින
    නුඹමයි නේද මගේ සඳ
    හැමෝම කියන විදියට
    අවලංගුයි කාසිය
    පිංසිද්ධ වෙන්නට
    සුන්දර වැලන්ටයිනයට....

    (නුතන)
    2013-02-14

    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොතරම් අමිහිරි වුවද, කටුක වුවද යතාර්ථය මෙය බව ප්‍රකාශ කළ යුතුය.
    ඒ වෙනුවෙන් 4+ :)

    සැබෑ ආදරය ලබා ගැනීම සඳහා දිරිමත් වීමට ඔබට අවශ්‍ය වන්නේ කුමක්දැයි වටහා නොගත් අය නොහොත් ඒ කටුක වූ යතාර්ථය ඉවසීමට නොහැකිවුවන් ලබාදෙන ඍන අගයන් උපේක්ෂාවෙන් ඉවසන බව සලකන්න:yes:
     
    Thanx bro:D:D