වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අපූරුයි ඔබේ නිර්මාණය යාලු.

වැලන්ටයින් දිනය තියෙන්නේ සැබෑ ආදරවන්තයින්ට නෙමෙයි මං හිතන්නේ. එය අවශ්‍ය ඕනෙ දෙයක් මාකට් කරන්න බලන් ඉන්න වෙලෙන්දන්ටයි, කැරට් විසිහතර ගැන හීන දකින කුමාරිකාවන්ටයි, කැරට් විසි හතර වෙනුවෙන් තමන්ට හිමි තෑග්ග ගන්න බලන් ඉන්න "අරුමෝසම් හීන හිස් අතින් ගත්ත" කුමාරවරුන්ටයි.

සැබෑ ආදරවන්තයින්ට හැම දවසක්ම වැලන්ටයින් දිනයක්.

සුබ පැතුම්
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
සිරවට මචන් දැන් අපෙ රටෙත් ඇත්තටම ආදරය කරන්න කෙල්ලෙක් හොයගන්න නැති තරන්,,,,,
දැන් ඉතුරු වෙල ඉන්නෙ දවසක දෙකක ඇදුනුම් කම මත ... අරුමොසම් වලටයි චාටු වදන් වලට රැවටිලා තමන්ගෙ ආතමය නැති කරගත්ත පිරිසක්....!!! මුන්ව කරගහන්න වෙන කොල්ලොන්ට ඉතින් දෙවිම පිහිටයි!!!

හැමදාම වගෙ උපරිමයි!!!
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
:yes::yes::yes:
" වැලන්ටයින් ඩේ " කියන්නේ මාකට් කරන්න හොදම දවසක් වෙලා.
හොද නිර්මාණයක් රැවන් සහෝදරයා..
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරුයි, උපරිමයි යාලු.

කැරට් විසි-හතර ගෙනේ
කාපිය මසකට දෙක ගානේ
බර අදින්නම ඉන්නා උන් රැලේ
ගාල් වෙනවද හැමදා බොලේ
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම තාමත් හිතන්නේ කවුද මේකට " ආදරවන්තයින්ගේ දවස " කියලා මුළින්ම නම් කලේ කියලා........ආදරේට එක දවසක්...මොන විහිළුවක්ද ? ආදරේටත් ආදරේ කරන්න marketing පාරක් ඕනෙ කියලා හිතලා වෙන්න ඇති දවසක් වෙන් කලේ;)

ආදරවන්තයින්ගේ ඇස් අරවන්න කල නිර්මානයක් සහෝ ...අපූරුයි
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
අපූරුයි ඔබේ නිර්මාණය යාලු.

වැලන්ටයින් දිනය තියෙන්නේ සැබෑ ආදරවන්තයින්ට නෙමෙයි මං හිතන්නේ. එය අවශ්‍ය ඕනෙ දෙයක් මාකට් කරන්න බලන් ඉන්න වෙලෙන්දන්ටයි, කැරට් විසිහතර ගැන හීන දකින කුමාරිකාවන්ටයි, කැරට් විසි හතර වෙනුවෙන් තමන්ට හිමි තෑග්ග ගන්න බලන් ඉන්න "අරුමෝසම් හීන හිස් අතින් ගත්ත" කුමාරවරුන්ටයි.

සැබෑ ආදරවන්තයින්ට හැම දවසක්ම වැලන්ටයින් දිනයක්.

සුබ පැතුම්

Sthoothi kiwwa yaluwe.............:) obata jaya...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපුරු නිර්මානයක්..පාට පාට ආදරය මුදල් ඉදිරියේ දණ නමන හා දණ ගස්සන දිනයක්..

සැබෑ ඇසින් නිර්මානය දෙස බලන්න කල ඉඟියක්...

ඔබට ජය...
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
සිරවට මචන් දැන් අපෙ රටෙත් ඇත්තටම ආදරය කරන්න කෙල්ලෙක් හොයගන්න නැති තරන්,,,,,
දැන් ඉතුරු වෙල ඉන්නෙ දවසක දෙකක ඇදුනුම් කම මත ... අරුමොසම් වලටයි චාටු වදන් වලට රැවටිලා තමන්ගෙ ආතමය නැති කරගත්ත පිරිසක්....!!! මුන්ව කරගහන්න වෙන කොල්ලොන්ට ඉතින් දෙවිම පිහිටයි!!!

හැමදාම වගෙ උපරිමයි!!!

:lol: Dewi pihitenwath karagahagena inna lebewaaaaaaaa kiyala pathamu machooooo

Thanks macho...ubata jaya
:)
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක ආදරවන්තයන් වෙනුවෙන් කැපවෙච්ච සාන්තුවරයෙක්ගේ දවස
    දැන් එකට වෙළද වටිනාකමක් දිලා...
    කොල්ලෝ කෙල්ලන්ගේ තුට්ටු දෙකට තට්ටු කරනවා....
    කලුකඩ මුදලාලිලා

    නියම නිර්මාණය සහෝදරයා...
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ෂා මරු. වැලන්ටිනෝ වළෙන් නැගිටලා එනවා දැක්කනම්:rofl: