
අපූරුයි ඔබේ නිර්මාණය යාලු.
වැලන්ටයින් දිනය තියෙන්නේ සැබෑ ආදරවන්තයින්ට නෙමෙයි මං හිතන්නේ. එය අවශ්‍ය ඕනෙ දෙයක් මාකට් කරන්න බලන් ඉන්න වෙලෙන්දන්ටයි, කැරට් විසිහතර ගැන හීන දකින කුමාරිකාවන්ටයි, කැරට් විසි හතර වෙනුවෙන් තමන්ට හිමි තෑග්ග ගන්න බලන් ඉන්න "අරුමෝසම් හීන හිස් අතින් ගත්ත" කුමාරවරුන්ටයි.
සැබෑ ආදරවන්තයින්ට හැම දවසක්ම වැලන්ටයින් දිනයක්.
සුබ පැතුම්
obata jaya...සිරවට මචන් දැන් අපෙ රටෙත් ඇත්තටම ආදරය කරන්න කෙල්ලෙක් හොයගන්න නැති තරන්,,,,,
දැන් ඉතුරු වෙල ඉන්නෙ දවසක දෙකක ඇදුනුම් කම මත ... අරුමොසම් වලටයි චාටු වදන් වලට රැවටිලා තමන්ගෙ ආතමය නැති කරගත්ත පිරිසක්....!!! මුන්ව කරගහන්න වෙන කොල්ලොන්ට ඉතින් දෙවිම පිහිටයි!!!
හැමදාම වගෙ උපරිමයි!!!
Dewi pihitenwath karagahagena inna lebewaaaaaaaa kiyala pathamu machooooo
" වැලන්ටයින් ඩේ " කියන්නේ මාකට් කරන්න හොදම දවසක් වෙලා.
හොද නිර්මාණයක් රැවන් සහෝදරයා..
