වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
hik......................onna valentine..........meka pankadu pahai machan!

sthoothi kollo...:)

ඇත්ත ....... සැබෑ ආදරයට වෙනමම දිනයක් අවශ්‍ය නෑ කියන එකයි මගෙත් අදහස
ඒත් තරුණ පරම්පරාවෙ බොහෝදෙනා මේ මායාවට අහුවෙලා ...... ඇත්ත තේරුම් කරවන්න අපහසුයි

හොඳ නිර්මාණයක්

Boma sthoothi yalu :)

hamadamath mama umbe nirmana uparimayen rasavindinawa.adath asemai.kiyanna thiyenne gindara wage kiyala thamai........

Thanks macho,ubata jaya :)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
niyamai machan
:)
thanks kollo...:)

මචන් උඹේ කවි නම් මරු මචෝ
සිරාවට ලංකාවේ තියෙන තත්වෙ අද ඕක තමයි....
කාලීන දෙයක් මෙහෙම කවියෙන් ගලපන එක නම් අපූරුයි සහෝ..
ජය වේවා !

Sthoothi sahodaraya,obata jaya :)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
දැන් කාලේ හැමදෙයකටම මිලක් තියෙනවා කොල්ලා.. දැන් කාලේ යන system එක එහෙමයි program කරලා තියෙන්නෙ.

එලකිරි මචන් !

ප.ළි : මගෙ කීර්තීනාමය පළුදු කලාට මම නීතීමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා ! යාළුකම් නැහැ එතකොට හරිද ...?:lol::lol:

Ehenam naduwak dalama mata kiyapanko ban...:lol:

Hehe kolla ubata thanks kiwwa...
:)
 
අපූරුයි ඔබේ නිර්මාණය යාලු.

වැලන්ටයින් දිනය තියෙන්නේ සැබෑ ආදරවන්තයින්ට නෙමෙයි මං හිතන්නේ. එය අවශ්‍ය ඕනෙ දෙයක් මාකට් කරන්න බලන් ඉන්න වෙලෙන්දන්ටයි, කැරට් විසිහතර ගැන හීන දකින කුමාරිකාවන්ටයි, කැරට් විසි හතර වෙනුවෙන් තමන්ට හිමි තෑග්ග ගන්න බලන් ඉන්න "අරුමෝසම් හීන හිස් අතින් ගත්ත" කුමාරවරුන්ටයි.

සැබෑ ආදරවන්තයින්ට හැම දවසක්ම වැලන්ටයින් දිනයක්.

සුබ පැතුම්
මටත් කියන්න තියෙන්නේ මේ ටිකමයි:)අමතර කාරණාවක්, හෙළ කුල කතුන් නම් මෙහෙම වෙන්නෙ නෑ.සංකර නාගරීකරණය වූ බටහිර ගැති ළඳුන් එසේ වෙනවා ඇති.නූගත්කම හා දිළිඳුකමත් මේ ව්‍යසනයට හේතුවක්.
ලස්සනයි පදවැල:)
 
Oct 2, 2008
1,458
24
0
Colombo
me loke godak dewal walata dina wenkarala thinawane, lama dine, wadihiti dine,ammawarun ge, piyawarunge dina ewage adarawanthaintath dinayak wen karala... eka hodai, eth eka saruwaputhala dewal walata wen nokara adarayen samaranawa nam ekath hoda dawask wewi..
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ආදරය එක දවසකට යොදාගෙන තියෙන්නෙ මොකක් හරි වාසියක් ලබා ගන්නනෙ. ඒවට රැවටෙන අයත් ඉන්නවා.

අපූරැ නිමණයක් සහො
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මටත් කියන්න තියෙන්නේ මේ ටිකමයි:)අමතර කාරණාවක්, හෙළ කුල කතුන් නම් මෙහෙම වෙන්නෙ නෑ.සංකර නාගරීකරණය වූ බටහිර ගැති ළඳුන් එසේ වෙනවා ඇති.නූගත්කම හා දිළිඳුකමත් මේ ව්‍යසනයට හේතුවක්.
ලස්සනයි පදවැල:)

Sthoothi wewa...............:)

me loke godak dewal walata dina wenkarala thinawane, lama dine, wadihiti dine,ammawarun ge, piyawarunge dina ewage adarawanthaintath dinayak wen karala... eka hodai, eth eka saruwaputhala dewal walata wen nokara adarayen samaranawa nam ekath hoda dawask wewi..

Obatath sthoothi kiwwa..jaya :)

dukaa|දුකා;6722822 said:
niyamai . . .siraawatama liyala tiyenawa . . elakiri

Thanks bro...:)

MAXSIMUMMMMMMMMMM

Malayandi Thanks kiwwa kollo..:)

ආදරය එක දවසකට යොදාගෙන තියෙන්නෙ මොකක් හරි වාසියක් ලබා ගන්නනෙ. ඒවට රැවටෙන අයත් ඉන්නවා.

අපූරැ නිමණයක් සහො

Sthoothi yalu obata jaya :)
 
cjb

Member
Aug 12, 2007
5,107
35
0
37
(Rock City) kurunegala
අපූරුයි ඔබේ නිර්මාණය යාලු.

වැලන්ටයින් දිනය තියෙන්නේ සැබෑ ආදරවන්තයින්ට නෙමෙයි මං හිතන්නේ. එය අවශ්‍ය ඕනෙ දෙයක් මාකට් කරන්න බලන් ඉන්න වෙලෙන්දන්ටයි, කැරට් විසිහතර ගැන හීන දකින කුමාරිකාවන්ටයි, කැරට් විසි හතර වෙනුවෙන් තමන්ට හිමි තෑග්ග ගන්න බලන් ඉන්න "අරුමෝසම් හීන හිස් අතින් ගත්ත" කුමාරවරුන්ටයි.

සැබෑ ආදරවන්තයින්ට හැම දවසක්ම වැලන්ටයින් දිනයක්.

සුබ පැතුම්
sirawatama mcn matanam hemadama valantine :)
9.gif
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
වෙනදා වගේම නියමයි!

රාගය මූලික වුනු ආදරය! තාවකාලිකයි. එකිනෙකා කෙරෙහි ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය නැත්නම්, ඒ ආදරය ඉක්මනටම නැතිවෙයි. මෙය තේරුම් නොගෙන දුවන්නන් වාලේ දුවන අපේ අහිංසක පෙම්වතුන්, පෙම්වතියන්......!

මේවා දැකලා වැලන්ටයින් සාමිවරයා හිටියානම්.......... මොනවා කරයිද?

ජයවේවා!