වැල්ලම්පිටියට යන බස් මොනවද? route numbers?
මචන්ස්ලා, මට කවුරුහරි කියනවද වැල්ලම්පිටියට යන විදිය, මොන බස් එක කොතනින්ද ගන්න ඕන කියල.. 131ගන්න පුලුවන් මහරගමින් හැබැයි ඒක කොට කොට යනකොට උදේ ගියොත් හවස තමයි මට වැල්ලම්පිටියට යන්න වෙන්නෙ..වෙන කොහොමද යන්නෙ... උදව්...