වැල්ලවත්තේ ගියපු උන් බලාගෙන!!!!!!

Lucifer Dhanasinghe

Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    වැල්ලවත්තේ ගියපු උන් බලාගෙන!!!!!!

    වැල්ලවත්තේ ගණිකාවට ඒඩ්ස් - විශාල පිරිසක් අනතුරේ!:angry::angry:

    වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයකින් අත්අඩංගුවට ගත් කතුන් අතර සිටි තායිලන්ත ජාතික කාන්තාවට ඒඩ්ස්‌ රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා.

    වැල්ලවත්තේ වෙරළ පාරේ හතලිස් දෙවන පටුමගේ මෙම ගණිකා මධ්‍යස්‌ථානය පිහිටි බවයි පොලිසිය සඳහන් කළේ.

    මෙම ගණිකා මධ්‍යස්‌ථානයේ සිටි දේශීය කාන්තාවන් පස්‌ දෙනෙකු සහ විදේශීය කාන්තාවන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කර තිබුණා.

    මෙම ගණිකාවන්ගේ පහස ලැබීම සඳහා විවිධ පුද්ගලයන් රැසක්‌ පැමිණ ඇති අතර ඒඩ්ස්‌ රෝගය වැළඳුණු තායිලන්ත ජාතික කාන්තාවද විශාල පිරිසක්‌ සමඟ ලිංගිකව හැසිරී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.

    සැකකාර කාන්තාවන් පිරිස මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් අද (06 ) අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    -Neth fm
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    කොන්ඩම් නොදා ගණිකාවෝ එක්ක බුදියගන්නේ කවුද?මම හිතන්නේ උන් කොන්ඩම් use කරන්න ඇති.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    shit matath mey dawas wala inda baruwa inne.. gani project ekakata rata gihila ban.. ubala danna hoda pot ehema thiyanwa namm PM ekka dapan..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොන්ඩම් නොදා ගණිකාවෝ එක්ක බුදියගන්නේ කවුද?මම හිතන්නේ උන් කොන්ඩම් use කරන්න ඇති.

    kiss කරාම , blow job කරාම, දිව දැම්මම බො වෙන්නේ නැද්ද.?
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,078
    113
    kiss කරාම , blow job කරාම, දිව දැම්මම බො වෙන්නේ නැද්ද.?

    aids බෝවෙන්නේ නැහැනේ.හර්පීස්,ගොනෝරියා වගේනම් බෝවෙනවා..
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    කියන්න බෑ නෙ බන් කිස් කරද්දි කටේ තුවාලයක් තිබ්බ. එහෙමත් නැත්නම් කොන්ඩම් එක ගලවද්දි අතේ ගෑ විලා පස්සේ අත ඒකෙ ගෑවිල. කීයක් නම් විදි තියෙනවද:yes::yes::yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    kiss කරාම , blow job කරාම, දිව දැම්මම බො වෙන්නේ නැද්ද.?

    100% ආරක්ෂාව ඕන නම් blow job කරන කොටත් condom එකක් දාන්න ඕන (මම මේව කරල එහෙම නම් නෑ හරිද). ඒ එක්කම වේසියෙක්ගෙ හරි වටේ ගිය ගෑණියෙක්ගෙ හරි දිව දාන්න නම් එපා. මොකද සිය දෙනෙක්ට වැඩියෙන් ගිහින් තියෙන ඕකේ මොන මොන ලෙඩ තියෙනවද දන්නෙ නෑ. කටේ තියෙන පොඩි තුවාලයකින් වුනත් germs යන්න පුලුවන්. මම නම් කියන්නෙ දිව දාන්න ඕන තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි හොඳටම ෂුවර් යාලු කෙල්ලෙක්ට හරි විතරයි කියල.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    100% ආරක්ෂාව ඕන නම් blow job කරන කොටත් condom එකක් දාන්න ඕන (මම මේව කරල එහෙම නම් නෑ හරිද). ඒ එක්කම වේසියෙක්ගෙ හරි වටේ ගිය ගෑණියෙක්ගෙ හරි දිව දාන්න නම් එපා. මොකද සිය දෙනෙක්ට වැඩියෙන් ගිහින් තියෙන ඕකේ මොන මොන ලෙඩ තියෙනවද දන්නෙ නෑ. කටේ තියෙන පොඩි තුවාලයකින් වුනත් germs යන්න පුලුවන්. මම නම් කියන්නෙ දිව දාන්න ඕන තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි හොඳටම ෂුවර් යාලු කෙල්ලෙක්ට හරි විතරයි කියල.

    :yes:
    ado ethakota porn starsla ta daana un? un monthlyda koheda check karanna one kiyana seen eka eththa..eth? :rolleyes: