මගුලක් කතා කරනවා . අනිවා, ඕක රුසියන්කාරයෙක් ගේ වැඩක් වෙන්න ඕනේ!JVP උන්ගේ වැඩක් ෂුවර් එකට.

වේස මයිනා මේකෙන් ප්රයෝජන ගන්න ඉඩ තියනව.Kari wesa hambayo panadure ekata gini tiyagatta neda sinhala unwa allanna
Source?අද පස්වරු 6ට පමණ වැල්ලවත්ත NOLIMIT ආයතනයේ ගින්නක් හටගෙන ඇත. ගින්න හට ගත් සැණින් ගිණි නිවන භටයින් එතනට වාර්තා කර ඇති නමුත් ඔවුනට ගින්න නිවා දැමීම සඳහා අවසර නොදීම බලවත් සැකයකට තුඩු දෙන කරුණකී. නොලිමිට් එකේ වැඩ කරන ලොකු මහත්තයෙක් "ගින්න ටිකක් පැතිරෙනකන් ඉන්න" කියා පවසා ඔහු බවුසරයේ වතුර කරාමය වැසුවා.. යනුවෙන් ගිණි නිවන භටයෙකු අප සමග පැවසුවා. මෙය රක්ෂණ වංචාවක් යනුවෙන් ඔහු තව දුරටත් ප්රකාශ කළා.
-copied
කොහොමද ගේම?![]()