වැල්ලවත්තේ NoLimit ගිනිගන්නවා

fdk

Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Business nathiwennanam baha, this place is always packed specially these days
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Galagoda-Atte-Gnanasara.jpg
     
    • Haha
    Reactions: ewijesekara

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුන්ගේ කී පාරක් ගිනි ගත්තා ද ? ඒක පාරක් ඉන්සුරංස් ලැබුණෙත් නැහැ නේ ?
    මිනිස්සුන්ට කරදරයක් නැත්නම් එච්චරයි
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    අද පස්වරු 6ට පමණ වැල්ලවත්ත NOLIMIT ආයතනයේ ගින්නක් හටගෙන ඇත. ගින්න හට ගත් සැණින් ගිණි නිවන භටයින් එතනට වාර්තා කර ඇති නමුත් ඔවුනට ගින්න නිවා දැමීම සඳහා අවසර නොදීම බලවත් සැකයකට තුඩු දෙන කරුණකී. නොලිමිට් එකේ වැඩ කරන ලොකු මහත්තයෙක් "ගින්න ටිකක් පැතිරෙනකන් ඉන්න" කියා පවසා ඔහු බවුසරයේ වතුර කරාමය වැසුවා.. යනුවෙන් ගිණි නිවන භටයෙකු අප සමග පැවසුවා. මෙය රක්ෂණ වංචාවක් යනුවෙන් ඔහු තව දුර‍ටත් ප්‍රකාශ කළා.
    -copied

    කොහොමද ගේම? 🤑🤑🤑
    Source?
     
    • Haha
    Reactions: Mr.Wikirana