වැල්ලවත්ත beach හෙල්පියෝ....
මචං වැල්ලවත්ත පැත්තේ beach side එක couples වලට එහෙම ගිහින් safely ඉන්න පුළුවන්ද?
ඒ කිව්වේ අවුල් මුකුත් වෙන්නේ නැති place එකක්ද?
Wellwaththa Railway Station එකේ ඉදල කොහොමද යන්නේ කියල පොඩ්ඩක් දැනගන්න ඕනේ...
ඒ පැත්තේ ඉන්න අය හරි, ගියපු ය හරි මට පොඩ් හෙල්ප් එකක් දෙන්නකෝ?නැත්තන් bump එකකින්වත් උදව්වක් දෙන්න්ඩෝ...... 

Last edited: