වැල්ලවත්ත beach හෙල්පියෝ....

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    වැල්ලවත්ත beach හෙල්පියෝ....

    1983274-beach_near_wella_watta_Colombo.jpg


    මචං වැල්ලවත්ත පැත්තේ beach side එක couples වලට එහෙම ගිහින් safely ඉන්න පුළුවන්ද?:eek:ඒ කිව්වේ අවුල් මුකුත් වෙන්නේ නැති place එකක්ද?:sorry:Wellwaththa Railway Station එකේ ඉදල කොහොමද යන්නේ කියල පොඩ්ඩක් දැනගන්න ඕනේ...:yes:ඒ පැත්තේ ඉන්න අය හරි, ගියපු ය හරි මට පොඩ් හෙල්ප් එකක් දෙන්නකෝ?නැත්තන් bump එකකින්වත් උදව්වක් දෙන්න්ඩෝ...... ;)
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැල්ලවත්ත station එකෙන් බැහැපු ටිකක් ගාල්ල පැත්ත පලයන් එතකොට තමයි ඉන්න පුළුවන් තැන් තියෙන්නේ. බට් ආරක්ෂාව නම් ටිකක් අඩුයි බන් . සාස්තර වේ@යන්ගෙන් බේරෙන්න බෑ, අනික අපෙ කොල්ලෙක් ගිහින් කුඩු කාරයෝ 10ක් විතර වට කරගෙන මුව බය කරලා මුගෙන් 1000ක් අරගෙන. ජරා සීන් තියෙනවා එක නිසා කෙල්ල එක්ක යන එක ගැන ටිකක් හිතලා පලයන් එක උබේ පර්ස් එකටත් හොදයි
     
    • Like
    Reactions: fever

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    වැල්ලවත්ත station එකෙන් බැහැපු ටිකක් ගාල්ල පැත්ත පලයන් එතකොට තමයි ඉන්න පුළුවන් තැන් තියෙන්නේ. බට් ආරක්ෂාව නම් ටිකක් අඩුයි බන් . සාස්තර වේ@යන්ගෙන් බේරෙන්න බෑ, අනික අපෙ කොල්ලෙක් ගිහින් කුඩු කාරයෝ 10ක් විතර වට කරගෙන මුව බය කරලා මුගෙන් 1000ක් අරගෙන. ජරා සීන් තියෙනවා එක නිසා කෙල්ල එක්ක යන එක ගැන ටිකක් හිතලා පලයන් එක උබේ පර්ස් එකටත් හොදයි

    ekane macho yanna kalin ahawwe?thanks for da help!
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    apo yanna epa...

    saryak oya path tey couple 1k gihin kollo 6k awith kellawa usagena gihilla rape karala..

    ita passey kolla kelawa ata arela... tawa kalyak yana kota tamai dan gena tiyenney kella ta ae seen 1n aids hadila kiyala..

    ohoma seen 1k tiyanawa ketiyenma kiwu woth...oya ketiyen..
    tawa mula mada aga kali tiyanawa...type karanna kamli bun..
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    apo yanna epa...

    saryak oya path tey couple 1k gihin kollo 6k awith kellawa usagena gihilla rape karala..

    ita passey kolla kelawa ata arela... tawa kalyak yana kota tamai dan gena tiyenney kella ta ae seen 1n aids hadila kiyala..

    ohoma seen 1k tiyanawa ketiyenma kiwu woth...oya ketiyen..
    tawa mula mada aga kali tiyanawa...type karanna kamli bun..

    ambooo yanne nathooooo......:no::no::no::no:thanks for de info...nidahase yanna thanak aththema na me rate....:(
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    epa epa epa umbe, meet wenawanam hodama thana thamai ban palliyaka , pansalaka :D
    dan anith than wala wena dewal chaa max :(
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    machan mama nam kalla aran gihin thiyanawa every things depends on our personality loku sceen dana un innawa but uba baya nathiwa talk karapan un talk karanna awama un loku talks dammata un bayai bn but ubata uba gana confidence ekak nathnam uba hithanawanam uba wadda nemayi kiyalaa walla wathe beach ekata yana eka mama recamand karanne na talk karanna awama wachanayi dekayi kiyala unwa ewlawala danna one wadi talks nokara unta therunoth bua awul kiyala un ubawa bayakala pora talks danawaa eka nisaa hodata mathaka thiya ganin eka e thath wada mathaka thiya ganin SRI LANKAWA Kiayanne patta MANASIAKA ASAHHANA KARAYO INNA RATAK KIYALAA
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    Yanna epa machan ... eka kar* We**** Pu*** innawa kakulak nathi dial ekak...u illanawa rs.50k hama couple ekakinma... mata set wela thiyenawa ambanata ..uta salli dunne naththan u gihin Policiye raalahamilata kiyanawa mun gus asse ringan seen danawa kiyala.. mata wela na habai mama dakala thiyenawa... Mt. Lavinia palayan...
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    beach yanna epa ban, dennat ekka palayan gangarame ...paduwe idala ,katha karala waren. oninam vihaara mahadewi park ekatat painma yanna puluwani.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නිකන් අපරාදෙ ජිවිත වලට අවදානමක් ගන්න එපා මචන්,,,මෙ කාලෙ මිනිස්සු නෙමෙයි තිරිස්සන්නු ඉන්නෙ,,'ජිවිතෙ ඈති වෙන්නත් නෑති වෙන්නත් පුන්චිම පුන්චි දෙයක් ඈති' එක නිසා එ පුන්චි දෙට උනත් ඉඩක් තියන්න එපා,,අනික දෙගිඩියාවෙන් යන තෑන් වලට ගෑනු ලමයිව අරන් යන්නත් එපා,,මොකද අපි ,බෘස්ලි ලා,,රම්බො ලා,,වෑන් ඩෑම් ල නෙමෙයි,,තමන්ගෙ ආරක්ශාව තමන් බලා ගන්න ඔනි..''ප්‍රතිකාරයට වඩා එයින් වෑලකිම වටිනවා'
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    dont go macho
    ona nam galleface palayan
    isso wade kapan
    patta fun

    tumblr_luadw0LZon1qg9hq7o1_400.jpg
     
    Last edited:

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Yanna epa machan maath marine drive eka cross karala giya dawasak kuddek vage ekek avith karekennagaththa api aava ehemama, aye beach giye naha lol apita ekek avoth handle karanna puluvan ban eth kellage kohe hari alluvoth ehama hari naha ne? so noya hitapan yanavanam kolloa set ekak ekka palayan.