වැල්ලවායේ දුම්වැටි විකිණිම තහනම්

අහස

Member
Dec 14, 2012
163
16
0
වැල්ලවායේ දුම්වැටි විකිණිම තහනම්

වැල්ලවායේ ප්‍රදෙශයේ දුම්වැටි විකිණිම සම්පුර්ණයෙන්ම තහනම් කරයි.ඊයේ වැල්ලවායේ සමස්ථ වෙළඳ ප්‍රජාවම ගත් තිරණයක් මත මේ ක්‍රියාත්මක කර ඇත.බොහො ලෙඩ රොග වලට දුම්වැටිය මුලික වන හින්දාලු මේ තිරණය අරන් තියෙන්නෙ.:D
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කවුරු කලත් ඒක නම් හොඳ වැඩක්.. :yes:
    ඒත් බොන එකා කොහොම හරි බොනවා.. :(

    පල පල සු*ටො යන්න:growl:.අපියි අසරණ වෙන්නෙ මෙහෙම ගියොත්:(
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    ඔ ලින්ක් එකක් හම්බ වුනා මේතන දාන්න බැහැ.....
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    වැල්ලවාය නගරයේ දුම්වැටි අලෙවි කිරීම තහනම් කෙරේ ---- ටයිප් කරන්න බලන්න ගුගල් එකේ....එත‍කොට එනවා....
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    අහස;14299204 said:
    වැල්ලවාය නගරයේ දුම්වැටි අලෙවි කිරීම තහනම් කෙරේ ---- ටයිප් කරන්න බලන්න ගුගල් එකේ....එත‍කොට එනවා....

    thanks මචන් :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එත් ගන්ජා තියනව බන් ඕනි තරම්. උන්ට ගන්ජ් ගහන එක ලබයි. එත් මෙහෙම් උත්හසයක් ගත්ත එකට හරි එයාලව අගය කරන ඕනි.
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    එත් ගන්ජා තියනව බන් ඕනි තරම්. උන්ට ගන්ජ් ගහන එක ලබයි. එත් මෙහෙම් උත්හසයක් ගත්ත එකට හරි එයාලව අගය කරන ඕනි.
    උත්සහය ගැන අගය කරන්න ඕනේ.එකනම් ඇත්ත වැල්ලවාය,‍මොනරාගල ඔය පැත්තේ ගංජා නම් තියනවා ඕනේ තරම්.දැන් කොල්ලො ඕවාට පුරුදු වෙන එක වැඩි වෙයිද මංද:D
    මෙක විකිණීම තහනම් කරනවා නම් වැල්ලවායට විතරක් කරලා හරියන්නේ නැහැ.මොකද ලංකාව‍ට බලපාන විදිහට කරා නම් හරි.නැත්නම් ඉතින් වැල්ලවායේ විතරනේ.වෙන කෙහෙන් හරි සිගරට් ගෙනල්ලා හොරෙන් විකුණයි වැඩි ගානකට.:eek:
    හැබයි රජයට ගොඩක් බදු හම්බවෙන්නේත් මේ වාගේ ප්‍රඩකට් වලින්,පුදුමයි ඔකට බකට් එකක් වැටුන්නෙ නැති එක රජයේන්:eek::confused: