කවුරු කලත් ඒක නම් හොඳ වැඩක්..
ඒත් බොන එකා කොහොම හරි බොනවා..
.අපියි අසරණ වෙන්නෙ මෙහෙම ගියොත්
අහස;14299204 said:වැල්ලවාය නගරයේ දුම්වැටි අලෙවි කිරීම තහනම් කෙරේ ---- ටයිප් කරන්න බලන්න ගුගල් එකේ....එතකොට එනවා....

අහස;14299202 said:ඔ ලින්ක් එකක් හම්බ වුනා මේතන දාන්න බැහැ.....


තැන්කස් මචන් ලිනකස් වලටඋත්සහය ගැන අගය කරන්න ඕනේ.එකනම් ඇත්ත වැල්ලවාය,මොනරාගල ඔය පැත්තේ ගංජා නම් තියනවා ඕනේ තරම්.දැන් කොල්ලො ඕවාට පුරුදු වෙන එක වැඩි වෙයිද මංදඑත් ගන්ජා තියනව බන් ඕනි තරම්. උන්ට ගන්ජ් ගහන එක ලබයි. එත් මෙහෙම් උත්හසයක් ගත්ත එකට හරි එයාලව අගය කරන ඕනි.



