වැල්ලවාය

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    colombo to wellawaya

    වැල්ලවායට ලේසියෙන් යන්නෙ කොහොමද මචන්ලා..??
    බස් එකේ ගියොත් කොච්චර වෙලා යනවද?

     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කොලබ මොනරාගල බස් එකක තමා යන්න වෙන්නේ,පැය 6.30ක් 7ක් වගේ යනවා.AC බස් දෙකක් තියෙනව කොලබ මොනරාගල ඒ දෙකෙන් එකක් අල්ලගත්ත නම් ටිකක් කලින් යන්න පුළුවන්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොලබ මොනරාගල බස් එකක තමා යන්න වෙන්නේ,පැය 6.30ක් 7ක් වගේ යනවා.AC බස් දෙකක් තියෙනව කොලබ මොනරාගල ඒ දෙකෙන් එකක් අල්ලගත්ත නම් ටිකක් කලින් යන්න පුළුවන්

    රැට යනවනම් ඊට කලින් යන්න පුළුවන්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇල්ල වැල්ලවාය බදුල්ල මචන්. ඇල්ල කපොල්ල බුලත්විට කෙළපාර පඩික්කම.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අවිස්සාවේල්ල, පැල්මඩුල්ල, උඩවලව හරහා තණමල්විල වැල්ලවාය.. බස් එකේ යනවනම් මොණරාගල එකක යන්න..