අඩෝ කියන්න ලැජ්ජයි බන් මෙහෙම දෙයක් මම අද නෙහ් දන්නේ:sorry:
dilans Well-known member Jul 21, 2007 2,137 1,211 113 home Aug 15, 2023 #1 අඩෝ කියන්න ලැජ්ජයි බන් මෙහෙම දෙයක් මම අද නෙහ් දන්නේ Reactions: Solo Rider and Asmodeus
slsaico Well-known member Jul 19, 2008 5,418 2,463 113 ඇල්ල Aug 15, 2023 #2 එළියෙන් බලද්දි හරිම ප්රථමිකයි. නමුත් ටුවරිසම් වලට මරු. උන්ට මේක අලුත් දෙයක්. උන්ට tomorrowland තිබුනට තොරන්බල් කඩ, කරත්ත නැනේ. ගියපු උන් තමයි දන්නේ ඒක. Reactions: Solo Rider, Phone Hora, Asmodeus and 1 other person
එළියෙන් බලද්දි හරිම ප්රථමිකයි. නමුත් ටුවරිසම් වලට මරු. උන්ට මේක අලුත් දෙයක්. උන්ට tomorrowland තිබුනට තොරන්බල් කඩ, කරත්ත නැනේ. ගියපු උන් තමයි දන්නේ ඒක.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Aug 15, 2023 #3 ඕකට පට්ට සෙනගක් යනවා. Reactions: Solo Rider, Asmodeus and slsaico
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Aug 15, 2023 #4 eww eww Reactions: NRTG
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Aug 15, 2023 #5 වෙනම Vibe එකක් තියෙනවා Reactions: NRTG and slsaico
pathaleiretta Well-known member Aug 18, 2015 9,273 21,156 113 Aug 15, 2023 #6 මොකෙක්ද මූ. ?? අපි උපන්දා සිට අවුරුද්දක් පාසා යනවා. දෙවුන්දර වගේ තමයි. කඩ තියෙන නිසා තමයි පොඩි කාලෙ ඉදන් යන්න ආස. සෙල්ලම් බඩු අරං එන්න.
මොකෙක්ද මූ. ?? අපි උපන්දා සිට අවුරුද්දක් පාසා යනවා. දෙවුන්දර වගේ තමයි. කඩ තියෙන නිසා තමයි පොඩි කාලෙ ඉදන් යන්න ආස. සෙල්ලම් බඩු අරං එන්න.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,615 1 51,334 113 ප*යාගල sorry.com Aug 15, 2023 #8 Mn galle welath thama walle dewale and katharagama gihilla na. mama nm owa wishawasa karanne na bnz, athal ekata hodai
Mn galle welath thama walle dewale and katharagama gihilla na. mama nm owa wishawasa karanne na bnz, athal ekata hodai