වැල්ලේ දේවාලේ

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    එළියෙන් බලද්දි හරිම ප්‍රථමිකයි. නමුත් ටුවරිසම් වලට මරු. උන්ට මේක අලුත් දෙයක්. උන්ට tomorrowland තිබුනට තොරන්බල් කඩ, කරත්ත නැනේ. ගියපු උන් තමයි දන්නේ ඒක.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මොකෙක්ද මූ. ?? අපි උපන්දා සිට අවුරුද්දක් පාසා යනවා. දෙවුන්දර වගේ තමයි. කඩ තියෙන නිසා තමයි පොඩි කාලෙ ඉදන් යන්න ආස. සෙල්ලම් බඩු අරං එන්න. 😍😍😍