වැල් බලන වෙලේ මේකත් කියෝපන් හෙන ගහන ඇත්ත යකෝ
H himal2000 Well-known member Jun 27, 2021 614 751 93 Mar 24, 2023 #62 හරි දැන් පට්ට ඉතිහාසයක් තියෙනවා කියමුකෝ, ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නේ? අර කොහෙද තියෙන න්‍යෂ්ටික ගබඩාවෙන් වැඩක් ගන්න පුළුවන්ද?
හරි දැන් පට්ට ඉතිහාසයක් තියෙනවා කියමුකෝ, ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නේ? අර කොහෙද තියෙන න්‍යෂ්ටික ගබඩාවෙන් වැඩක් ගන්න පුළුවන්ද?
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Aug 14, 2023 #68 දැන් තේරෙනවද රටට හෙන ගැහුවත් ණය දෙන්න නං ආනයන සිමා අයින් කරන්න කියල imf කියන්නේ ඇයි කියලා