වැල් බොධිය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokuth na ban..

    Gas gal wadina ekekutha explain karala denna amarui eka..

    good luck.

    උඹ හිතන විදිහ මං දන්නව බං
    අපි හැමෝටම සමාජය ලෝකය දකින්න පුරුදු කරන්නෙ ඔහොම
    එතනිං එහාට ලෝකය දකින්න වෙනස් විදිහක් තියෙනව කියල අපිට හිතෙන්නෑ අපිව හුරු කරන්නෙ අලුත් විදි හැම එකක්ම ගෝත්‍රිකයි කියල හිනාවෙන්න
    පුලුවන්නං yuval noah harrari ලියල තියෙනව brief history of human kind කියල පොතක් ඒතෙ පැහැදිලි කරනව අපිට නොදැනි අපේ 21 වෙනි සියවස හැදිල තියෙන විශ්වාස ගැන
    ඒක කියෝපං මේ කියන්නෙ මොකක්ද කියල පැහැදිලි වෙයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං කිව්වෙ
    කැලෑවක් වගේ මිදුලක් වගේ දේවල් ප්‍රාර්ථනා කරපං කියල
    ගස් වලට ඒව දෙන්න පුලුවන් :yes: :love:

    උබලගෙ ගෙදර ඉදලක්වත් නැතිව ඇති වෙද
    ඒකට කියන්න්‍ර කම්මැලිකම
    මන් කිවෙ ආමිස පුජාවක් කරල කරන ප්‍රෙර්ථනා ගැන
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උඹ හිතන විදිහ මං දන්නව බං
    අපි හැමෝටම සමාජය ලෝකය දකින්න පුරුදු කරන්නෙ ඔහොම
    එතනිං එහාට ලෝකය දකින්න වෙනස් විදිහක් තියෙනව කියල අපිට හිතෙන්නෑ අපිව හුරු කරන්නෙ අලුත් විදි හැම එකක්ම ගෝත්‍රිකයි කියල හිනාවෙන්න
    පුලුවන්නං yuval noah harrari ලියල තියෙනව brief history of human kind කියල පොතක් ඒතෙ පැහැදිලි කරනව අපිට නොදැනි අපේ 21 වෙනි සියවස හැදිල තියෙන විශ්වාස ගැන
    ඒක කියෝපං මේ කියන්නෙ මොකක්ද කියල පැහැදිලි වෙයි

    no time to waste bro. rather I'll read a newspaper.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    no time to waste bro. rather I'll read a newspaper.

    :lol:
    he is a historian and works in the department of history in israeli's best university according to ARWU rankings :lol:
    and u think reading his writings is a waste of time :lol:
    well that explains a lot about u :lol: