වැල් බොධිය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාලිගාවෙ වැල් බොධියට ගිහින් ප්‍රාර්ථනා කරන ඒව ඉෂ්ට වෙනව කියන්නෙ ඇත්තද?
    අත්දැකීම් තියෙනවද?
    සමහරු බොධියෙ පාත් වෙලා තියෙන අතුවල ඔලුව තියන් ප්‍රාර්ථනාවල් කරනවා:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් මං ප්‍රාර්ථනා කලා උඹ පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන තත්වෙට පත් වෙන්න කියල
    ඉශ්ඨ වෙලාද නැද්ද කියල හැමෝටම පේනවනෙ :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් මං ප්‍රාර්ථනා කලා උඹ පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන තත්වෙට පත් වෙන්න කියල
    ඉශ්ඨ වෙලාද නැද්ද කියල හැමෝටම පේනවනෙ :)

    මන් ප්‍රාර්ථනා කරනව උබ සමලිංගිකයෙක් වෙන්න කියල :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ප්‍රාර්ථනා කරනව උබ සමලිංගිකයෙක් වෙන්න කියල :yes:

    මං දැනගත්ත තෝ පස්සෙන් එනකොට අනින්න තමා මේ ට්‍රයි එක කියල :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මං දැනගත්ත තෝ පස්සෙන් එනකොට අනින්න තමා මේ ට්‍රයි එක කියල :angry:

    මම ස්ට්රෙට්
    උඹව පිටි එකෙ තියාගෙන සුද්දොන්ට ඩීල් කරන්න බැලුවෙ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මාලිගාවෙ වැල් බොධියට ගිහින් ප්‍රාර්ථනා කරන ඒව ඉෂ්ට වෙනව කියන්නෙ ඇත්තද?
    අත්දැකීම් තියෙනවද?
    සමහරු බොධියෙ පාත් වෙලා තියෙන අතුවල ඔලුව තියන් ප්‍රාර්ථනාවල් කරනවා:dull:

    ගස් වැල් වලට ප්‍රාර්තනා ඉශ්ට කරන්න බෑ බන්
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ube prarthana ishta karanna puluwan ubtama witharai. Ewa depend wenne ube action matha misak deiyektawath gahakatawath ona widiyata newe. Ub deiyanta bara wela e parthawa ishta unoth ub hithanawa "aa mama deiyanta bara tuna hinda thamai meka une" kiyala. ekai aththatama wenne. Ubta ub gana thiyena wishwase adu hinda thawa deyak wishwasa karanna pelabenne kiyalai mata hithenne..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl::rofl::rofl::rofl:

    Men created all these myths..

    nope
    they sustain all the life forms in this world
    the real myth of the 21st century is that forests and trees are for humans and they are only a commodity to be monetized and consumed
    they had it right thousands of years ago
    it's our generation who maintains the most harmful myth humans have ever created
    seeing trees as gods is better than seeing them as commodities or slaves to be used.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුලුවන්
    හරි දේ ප්‍රාර්ථනා කරන්න ඕනෙ :)

    රාගයෙන් ද්වෙශයෙන් තොරව කරන ඒව හරියනව කියනව :yes:
    ඒත් මට ඒම හරි ගිහින් නෘ වගෙ :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රාගයෙන් ද්වෙශයෙන් තොරව කරන ඒව හරියනව කියනව :yes:
    ඒත් මට ඒම හරි ගිහින් නෘ වගෙ :dull:

    මං කිව්වෙ එහෙම දේවල් නෙමේ යකෝ :angry:
    ලස්සන පරිසරයක්
    සිසිල් පරිසරයක්
    කැලෑවක් වගේ මිදුලක් වගේ දේවල් ප්‍රාර්ථනා කරපං කියල
    ගස් වලට ඒව දෙන්න පුලුවන් :yes: :love:
     
    Aiyo salli...