වැලාගේ දවසට කෙල්ලට නොහිතූ විරූ තෑග්ගක්..

suwaris123

Member
Feb 8, 2015
24
8
0
වැලාගේ දවසට කෙල්ලට නොහිතූ විරූ තෑග්ගක්..

වැලාගේ දවසට කෙල්ලට නොහිතූ විරූ ජීවිතේටම අමතක නොවන දෙයක් තෑගි කරන්න මම හිතුවා... කට්ටිය මොකද හිතන්නේ .. මොනවගේ දෙයක් හොඳද ?:):):):):):):)
 

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැලන්ටයින් සාන්තුවරයගෙ පිහිට ලැබෙන්න,,උන්වහන්සේ අනුස්මරනය කරන නිසා රත්‍රන් හෝ රිදී කුරුසියක් එක්ක චේන් එකක් තැගි දෙන්න.
    ඔබ වැලන්ටයින් සැමරීම පිලි ගැනීම මගින් ,එයින් ඔබගේ ආගමික භක්තිය තවදුරටත් ආගමට ඔබ ලංකරාවි
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබ ඒකිගේ ජීවිතෙන් අයින් වෙලා හොද කොල්ලෙක් සෙට් කරලා දීපන්
     
    0c89624203bc72407d6af3a3aec7c9bc.jpg
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    තෑගි කොහොම වෙතත් උබට මේ ත්‍රේඩ් එක දෑම්මේ අපරාදේ කියලා හිතෙයි තව ටිකකින් :lol:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    තෑගි කොහොම වෙතත් උබට මේ ත්‍රේඩ් එක දෑම්මේ අපරාදේ කියලා හිතෙයි තව ටිකකින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ත්‍රේඩ් එකක් දාලා මෝඩ වැඩක් කරගත්තෙ.. උඹට හෙට වැලන්ටයින් නෙමෙයි කෙල්ලවත් එපා වෙන්න ඉඩ තියෙනවා..