ඒකි කැමති ඇති උබ ඉක්මණට මැරෙනවට..
ජින්තුවා;21245138 said:හිටිය කෙල්ලත් ගියා බන් මාමණ්ඩිය එක්ක සෙට් වෙලා මාට්ටු උනා.

ජින්තුවා;21245138 said:හිටිය කෙල්ලත් ගියා බන් මාමණ්ඩිය එක්ක සෙට් වෙලා මාට්ටු උනා.


ada eki busy... dawas 2 kin Yahan gatha wenna ennam kiuwa.....![]()



මොකුත් හම්බුනේ නැහැ බන්...
ටහිකිලා ඉන්නේ මේ ටිකේ...මම නම් කොහොමත් ඔය වැලන්ටයින් කියල සමරන්නේ නැහැ...![]()

මොකුත් හම්බුනේ නැහැ බන්...
ටහිකිලා ඉන්නේ මේ ටිකේ...මම නම් කොහොමත් ඔය වැලන්ටයින් කියල සමරන්නේ නැහැ...![]()
next year ekata wat ehema karanwa kiyala adishtana karapan

ස්පෙෂලි වැලන්ටයින් කියල ගිෆ්ට් එහෙම දෙන්නේ නැහැ..අනිවර්සරි එකට නම් දෙනවා තෑග්ගක් හැම පාරම..

මොනා සමරන්නද බන්...දැන් ඕව ගානක් නැහැ ඒ තරම්...
මේ ටිකේම පට්ට වියදම් අනික..ස්පෙෂලි වැලන්ටයින් කියල ගිෆ්ට් එහෙම දෙන්නේ නැහැ..අනිවර්සරි එකට නම් දෙනවා තෑග්ගක් හැම පාරම..
රෝස මලක් තමා දෙන්න තියෙන්නේ![]()
anathabawaya![]()

කුජ 7 ලග්නාධිපති සඳු එක්ක ගමන් කරන නිසා වියදම් වැඩියි...

rosa malak hari denna epai sinhalu etakotane fun ekak tiyenne.. yana gaman ekak aran palayan 100rs wenne
ඔව් ඔව්..හවසට කඩේට ගිහින් ගන්න ඕනේ යන ගමන්...
