වැලා දුන්න දේවල් ...

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජින්තුවා;21245019 said:
    :( :(

    2017_02_14_095725.jpg

    :lol:ඒකි කැමති ඇති උබ ඉක්මණට මැරෙනවට..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකුත් හම්බුනේ නැහැ බන්...:rofl:

    ටහිකිලා ඉන්නේ මේ ටිකේ...මම නම් කොහොමත් ඔය වැලන්ටයින් කියල සමරන්නේ නැහැ... :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොකුත් හම්බුනේ නැහැ බන්...:rofl:

    ටහිකිලා ඉන්නේ මේ ටිකේ...මම නම් කොහොමත් ඔය වැලන්ටයින් කියල සමරන්නේ නැහැ... :P

    next year ekata wat ehema karanwa kiyala adishtana karapan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    next year ekata wat ehema karanwa kiyala adishtana karapan

    මොනා සමරන්නද බන්...දැන් ඕව ගානක් නැහැ ඒ තරම්...:)

    මේ ටිකේම පට්ට වියදම් අනික..:sorry: ස්පෙෂලි වැලන්ටයින් කියල ගිෆ්ට් එහෙම දෙන්නේ නැහැ..අනිවර්සරි එකට නම් දෙනවා තෑග්ගක් හැම පාරම..:baffled:

    රෝස මලක් තමා දෙන්න තියෙන්නේ :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොනා සමරන්නද බන්...දැන් ඕව ගානක් නැහැ ඒ තරම්...:)

    මේ ටිකේම පට්ට වියදම් අනික..:sorry: ස්පෙෂලි වැලන්ටයින් කියල ගිෆ්ට් එහෙම දෙන්නේ නැහැ..අනිවර්සරි එකට නම් දෙනවා තෑග්ගක් හැම පාරම..:baffled:

    රෝස මලක් තමා දෙන්න තියෙන්නේ :rofl:

    rosa malak hari denna epai sinhalu etakotane fun ekak tiyenne.. yana gaman ekak aran palayan 100rs wenne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    anathabawaya :(

    සෙනසුරු උච්ච වෙලා එරෂ්ටකේට ටහිකිලා තියෙන්නේ බන්...:(

    අනාතභාවය උපරිමයි..:sorry: කුජ 7 ලග්නාධිපති සඳු එක්ක ගමන් කරන නිසා වියදම් වැඩියි...:baffled:

    වැලන්ටයින් ලබන්නේ අඟහරු දශාව ලබන අසුභ හෝරාවක :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    rosa malak hari denna epai sinhalu etakotane fun ekak tiyenne.. yana gaman ekak aran palayan 100rs wenne

    :P ඔව් ඔව්..හවසට කඩේට ගිහින් ගන්න ඕනේ යන ගමන්...:love:

    කොහොමත් කෙල්ලව උදේට හම්බෙන්නේ නැහැ...හවස තමා...:)