වැලිකඩ, බත්තරමුල්ල යන එවුන්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    වැලිකඩ, බත්තරමුල්ල යන එවුන්

    වැඩ ඇරිලා රජගිරිය, වැලිකඩ, බත්තරමුල්ල හරහා යන එවුන් විකල්ප මාර්ග භාවිත කරපල්ලා. පාර්ලිමන්ට් එක ගාව කැම්පස් ළමයින්ට කදුලු ගෑස් ගහනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,471
    67,810
    113
    වැඩ ඇරිලා රජගිරිය, වැලිකඩ, බත්තරමුල්ල හරහා යන එවුන් විකල්ප මාර්ග භාවිත කරපල්ලා. පාර්ලිමන්ට් එක ගාව කැම්පස් ළමයින්ට කදුලු ගෑස් ගහනවා.

    :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    http://www.ada.lk/picture_story/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%8F-%E0%B6%A2%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/10-346329

    image_8d04340309.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් කියන කියන විදිහට ආණ්ඩු කරන්න නං චන්ද තියල ආණ්ඩු පත්කරන්නේ අහවල් එකටද මම අහන්නේ :baffled: