වැලිකඩ, බත්තරමුල්ල යන එවුන් වැඩ ඇරිලා රජගිරිය, වැලිකඩ, බත්තරමුල්ල හරහා යන එවුන් විකල්ප මාර්ග භාවිත කරපල්ලා. පාර්ලිමන්ට් එක ගාව කැම්පස් ළමයින්ට කදුලු ගෑස් ගහනවා.