වැලිකඩ කැරැල්ලේ නඩු තීන්දුව අද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

    එම නඩුවේ තීන්දුව ඉකුත් 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත තිබූ අතර එහි තීන්දුව අද දිනය දක්වා කල් දැමීමටයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේ.

    අධිචෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා.
     

    Similar threads