වැලිකඩ ඝාතනය ගැන වෙනස් කියවීමක්

obama2

Member
Apr 18, 2012
424
30
0
වැලිකඩ ඝාතනය ගැන වෙනස් කියවීමක්

http://www.youtube.com/watch?v=50h-02fP4B8
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සම්පූර්ණ ඇත්ත.ඔය හිරකාරයන් මිනිමරුවන් පොඩි කාලේ ජාතක වුන පවුලක ඔයාල ඉපදුනත් ඒ වගේම මිනිමරුවන් බවට ඔයාලත් පත් වෙනවා. මෙයාලා ඉපදිලා තියෙන පරිසරයත් යම් බලපෑමක් කරනවා.මෙයාලට ඉගෙන ගන්න පුලුවන් පරිසරයක් නෑ. සමහර එවුන්ට මොලයක් නෑ. එතකොට අනිත් අය හොඳට ජීවත් වෙනකොට මෙයාලත් ඒ මසවතට යන්න පුලුවන් ක්‍රම හොයනවා ඔවුන්ගේ පරිසරය ඒකට බලපානවා.ඒත් මිනිමරුවන්ට මරණ දඩුවම දෙන්න ඕන.කුඩු ජාවරම්කරුවන්ට මරණ දඩුවම දෙන්න ඕන.නැත්නම් සමාජය තවත් පරිහනිය වෙනවා.