සම්පූර්ණ ඇත්ත.ඔය හිරකාරයන් මිනිමරුවන් පොඩි කාලේ ජාතක වුන පවුලක ඔයාල ඉපදුනත් ඒ වගේම මිනිමරුවන් බවට ඔයාලත් පත් වෙනවා. මෙයාලා ඉපදිලා තියෙන පරිසරයත් යම් බලපෑමක් කරනවා.මෙයාලට ඉගෙන ගන්න පුලුවන් පරිසරයක් නෑ. සමහර එවුන්ට මොලයක් නෑ. එතකොට අනිත් අය හොඳට ජීවත් වෙනකොට මෙයාලත් ඒ මසවතට යන්න පුලුවන් ක්රම හොයනවා ඔවුන්ගේ පරිසරය ඒකට බලපානවා.ඒත් මිනිමරුවන්ට මරණ දඩුවම දෙන්න ඕන.කුඩු ජාවරම්කරුවන්ට මරණ දඩුවම දෙන්න ඕන.නැත්නම් සමාජය තවත් පරිහනිය වෙනවා.