වැලිකඩ ප්‍රහාරය අයවැය අවධනාය කඩන්නද?

kangediya

Member
Nov 8, 2012
53
3
0
ahamath kiyanna be lankawe deshapaluwo
oya wage pajatha un
මේ වගේ බුරුත පිටින් හිරකාරයන් මරන එක ටිකක් සැකයි.මොකද කුඩු ජාවාරම් කරපු ප්‍රබලයන් ආන්ඩුවේ අය.දැන් සාක්කි වහන්න යනවා.තව එකක් අර කඩු නිලමෙත් මරලා. කඩු හොරකම් කරේ කවුද කියලා රටම දන්නවා.මෙතන එක ගලෙන් කුරුල්ලෝ කිප දෙනෙක් මරනවා. අනේ එස්.ටී.එෆ් පොන්සියන්ට කියන්නේ තොපි අර කුඩු ජාවරම් කරන ප්‍රධානියා ආරාක්ෂා සහිතව හොස්පිටල් එකේ ඉඳන් ලොකු ගාඩ් එකක් දීලා සිංගප්පූරුවට යැව්වා.දැන් වීරයෝ වගේ කුඩු ගහන එවුන් වැලිකඩට ගිහිල්ලා මරපල්ලා. උන් ඇබ්බැහි වෙලා ඉන්නේ.උන්ට කුඩු ඕනමයි. මේ රටේ කුඩු ජාවරම නැති කරන්න යන්නේ පැය 48යි.ඒ ගේන ලොක්කො ටික ගෝල්ෆේස් එකට ගෙනල්ල මරන එක.හැබයි ආන්ඩුවට සම්බන්ධ නැති කෙනෙකුට කුඩු ජාවරම් කරන්න අද ලංකාවේ බෑ.ඔය කුඩු සල්ලි යන්නෙත් මහ එකාගේ සාක්කුවට.
 
Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    dumindaya gena neda kiyanna
    u genu aragena e dawas wala
    airport garden ekata ringuwa ban election kale
    serama kupadi kam oka kala kawuruth danne ne
    oka ringana kale mama wada kale airport garden eke ban
    onna okunge weda
     
    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    ඔව් තියෙන එකා හොඳ බඩු ගහලා ඉන්නවා.නැති එකට ගොනෙක්වත් නෑ.
     
    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    හිරකාරයන් තරම් හොඳ එවුනුත් නෑ.උන් තරම් නරක එවුනුත් නෑ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෝ සම්පූර්ණ කතාව? ඔහොම බාගෙට විස්තර කියල වැඩක් නෑ,,, :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    ඒක නම් අපි මුල ඉදලම දැනගෙන හිටිය
    අපි ඉතින් ගිහිල්ල ඒක නවත්තන්නයැ
    ගොන් මහින්ද යයි උගෙ සනුහරෙයි රට‍ කැවා:growl::growl:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    2lx9r95.png

    20ggsvm.png

    301mqt2.png
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හූන කිව්ව වගේ කියන්නෙ දෑන් කියයි නගරයක් මෑද්දෙ මේවගේ කදවුරක්තියන්ව එක ආරක්ශාවට තර්ජනයක් ඒක නිසා මේ කදවුර වෙනින් කොහෙට හරි ගෙනියන්ව කියල ඊටපස්සෙ ඔය අක්කර 12ක විතර ඉඩමත් චීනෙට හරි ඉන්දියාවට හරි 99 අවුරුද්දට බදුදෙයි...

    අනිත් එක ඔය හිරකාරයන් කොහොමත් සමාජයටම විනයක් වෙලා කන්ඩෑම් වුන නෑත්නම් මරනයට නියම වුන අය ඒ අය මෑරුව කියල සමාජයට යහපතක් මිස අවෑඩක්නම් සිද්ද වෙන්නෙ නෑ

    මාමා ගෙ මොලෙතමා මොලේ එකගලෙන් කුරුල්ලො දෙන්නෙක් මෑරුව එහෙනම්