මේ වගේ බුරුත පිටින් හිරකාරයන් මරන එක ටිකක් සැකයි.මොකද කුඩු ජාවාරම් කරපු ප්රබලයන් ආන්ඩුවේ අය.දැන් සාක්කි වහන්න යනවා.තව එකක් අර කඩු නිලමෙත් මරලා. කඩු හොරකම් කරේ කවුද කියලා රටම දන්නවා.මෙතන එක ගලෙන් කුරුල්ලෝ කිප දෙනෙක් මරනවා. අනේ එස්.ටී.එෆ් පොන්සියන්ට කියන්නේ තොපි අර කුඩු ජාවරම් කරන ප්රධානියා ආරාක්ෂා සහිතව හොස්පිටල් එකේ ඉඳන් ලොකු ගාඩ් එකක් දීලා සිංගප්පූරුවට යැව්වා.දැන් වීරයෝ වගේ කුඩු ගහන එවුන් වැලිකඩට ගිහිල්ලා මරපල්ලා. උන් ඇබ්බැහි වෙලා ඉන්නේ.උන්ට කුඩු ඕනමයි. මේ රටේ කුඩු ජාවරම නැති කරන්න යන්නේ පැය 48යි.ඒ ගේන ලොක්කො ටික ගෝල්ෆේස් එකට ගෙනල්ල මරන එක.හැබයි ආන්ඩුවට සම්බන්ධ නැති කෙනෙකුට කුඩු ජාවරම් කරන්න අද ලංකාවේ බෑ.ඔය කුඩු සල්ලි යන්නෙත් මහ එකාගේ සාක්කුවට.ahamath kiyanna be lankawe deshapaluwo
oya wage pajatha un



